හදපු ගෙවල් පාවිච්චි කරද්දී එන ගැටළු ගැන කතා කරමු

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    wediya hithanna epa uba ipadena hospital eke uda thattuwe ki denek marenna athida?
    samahara wita ubawa deliver karapu bed eke kalin deliveries walin ki denek marenna athida?
    හිතන්නේ.නැහැ බන්. මරලා දාලා හරි සියදිවි නසාගෙන හරි හිටියේ නැත්නම් මොනාවත් බය වෙන්න දෙයක් නැහැ. හැබයි ඉතින් මෙච්චර කාලෙට මම මොකෙක්වත් දැකලත් නැති එකේ ගනන් නොගන්න එක තමා හොඳම දේ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    blind wall ekata glasss bricks dala, passe kaleka ehapaththe geyk hadapu nisa athula kaluvara wela vahala dapu geyakata karanna hnda mnada? clz ekakata vage rent krnna avlk nadda?
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    box type hadanawanam slab tiyanawa uda water proof eka hodatama karanna oni
    ehema karala wathura goda dammat payana dawas wala rasne inna bari widiyata
    eeta passe box wage nisa biththi ikmanata sawuttu wenawa paint eka

    Mageth ohoma geyak tiyenne, asawata haduwa :lol: lassanai habai maintain karanna wediy

    Mage tiyanawa thawa podi geyak, pala dekata wahale gahala typical design, kisi karadayak naha wathura prashna naha

    Use tera cotta tiles for roof tops
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    Puluwan tharam blind wall nathuwa haddna.
    Puluwan thanarm wahalekata yanna, slab, roof top nathuwa.
    Box type gewal nam epa, lankawata hari yanne ne kohomatawath wassath ekka.

    ehema seen ekak na ban , ape gedara 2 story ekak, ground floor eka hadala salli nathi nisa slab eka dala thibba , awurudu 15kt wage passe thama uda haduwe kisi leak ekak une na (slab eka dammata passe baas kare slab eke wassa dawasaka awith wathura randena than mark karala ewa cement dala puwala damma , eliyata thibba kamb tika cement walin box wena widiyata wahuwa kisi dawasaka leak une na, mage adahasanm hariyata wathura randenne nathi wenna slab eka danne puluwannam waterproofing kiyana eka awashma na.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    වාස්තුයි සබ්ජෙට් එකයි දෙකම කරන උන් ඉන්නවා. එහෙම එකෙක් ට දුන්න නම් හරි. උබ වගේ තමා අපිත් ඕව විශ්වාස කරේ නැ. කලින් ගෙදර ප්ලැන් එකම අපිට ඕනි විදියට ඇන්දෙව්වේ. වෙලාවක් වත් බැලුවේ නැ. ෆක් වෙන්න ගත්තට පස්සේ තමා බැලුවේ. ඒ ගෙදර බාත්රූම් එක කෙලින්ම තිබිල තියෙන්නේ ඊසානෙට. එකයි මන් කිව්වේ මුලික ටිකවත් බලල කරපන් කියල.

    දැන් උබ කියන්නෙ ෆක් වෙන්න පටන් ගත්තෙ බාත්රූම් එක ඊසාන දිහාවට තිබුන නිසා කියලද? :ROFLMAO:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හූනො වැඩි වහලෙ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. සීලිමේ ලයිට් දැම්මම පොඩි කෘමි සත්තු ඒ එලියට ආකර්ශනය වෙනව. එතකොට උන්ව කන්න හූනො සීලිමට එනව. කෑමත් කාල බෙට්ටකුත් දාල තමයි යන්නෙ.

    හොඳම විසඳුම ලයිට් බිත්තියට හයිකරන්න.
    බිත්තියට ලයිට් හයි කරත් හුනෝ සෝෆා ඔය ෆ්නිච්ර් යට හැංගිලා ඉදන් බෙටි දානවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,478
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් අපේ ගෙදර ලයිට් ඔක්කොම බිත්ති වලට හයි කරලා තියෙන්නේ. අනික අපි වැඩිය පාවිච්චි නොකරන බැල්කනි එකක් තියෙනවා. එක දවසක් අතු ගෑවේ නැති උනොත් බිම තනිකර හුනෝ බෙටි.

    pissuda ban ehema na puduma huno godak inne epama wenawa shit


    ow ban hunu beti 100+ eka thanaka hama tanama puduma wadayak
    munta karanan deyak nadda polish wahala nisa hight wadiy

    බිත්තියට ලයිට් හයි කරත් හුනෝ සෝෆා ඔය ෆ්නිච්ර් යට හැංගිලා ඉදන් බෙටි දානවා
    මට කියන්න ඕනෙ උනේ සීලිමේ ලයිට් දැම්මම හූනො ඒ ලයිට් එක ලඟට ඇවිත් කාමරේ මැද්දට බෙටි දානව කියල. කෑම මේසයක් වගෙ උඩින් ලයිට් දැම්මොත් ඉවරයි ඉතින්
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    උලු වහලෙන් වතුර ලීක් වෙනව.
    mekata nam karanna thiyenne wahane angle eka wedi karana eka
    hebei eeka loku project ekak
    ගුල්ලො ගහනවා
    diesel kapuru diyakarala geewe nedda

    thawa aluthen injection seen ekak thiyanawa
    eeka gahanne polawata
    gehuwama sathiyak dekak yanakam apitath wena kohe hari inna oone
    aaya saththu mokek wath enne ne lu
    aurudu 20k yanakam

    mama aurudu 4, 5kata kalin hoyala beluwa
    ee dawas wala 20,000 keewa gaana
    ape gedara maalu innawa eeka nisaa apita karanna be
    ee wede
     
    • Wow
    Reactions: Heshan Daminda

    blue_in_rio

    Well-known member
  • අංක 1. හොද වටපිටාවක්, හොද මිනිස්සු ඉන්න ප්‍රදේශයක් වෙන්න ඕන. (හොරු, රස්තියාදුකාරයෝ අඩු වෙන්න ඕන),
    2. වැසි වතුර, නිවසේ අප ජලය ක්‍රමවත්ව බැහැර කල හැකි වෙන්න ඕන,
    3. වටේ/ පිටේ ගෙවල් වල වැසි වතුර, අප ජලය එන්නත් බෑ,
    4. phone signal, tv signal හොදට තියෙන්න ඕන,
    5. වටේ/පිටේ ගස් කොලන් තියෙන්නේ ඕන (මේකෙන් ආර්ථික වාසි මෙන්ම නොහිතන විදියේ මානසික වාසි තියනවා),
    6. සම්පුර්ණ ඉඩම කිසිම හිස් තැනක් නැතිව ගේ පැතිර නොපැවතීම (කුණු වලක්/ කොම්පෝස්ට් බදුන් තිබීමට තැන්, පොඩි එකෙක්ට සෙල්ලම් කිරීමට ඉඩක්, ගෙවතු වගාවට .....)
    7. කඩ, පොස්ට් ඔපිස්, ප්‍රධාන මාර්ගය ආදියට පහසුවෙන් පිවිසිය හැකි වීම.

    ඔය වගේ තව කාරනා ගණනාවක් තියනවා. දැන් කාලයේ ඕවා සම්පුර්ණ වුන ගෙයක් ලැබෙන්න නම් ඉතින්
    1. පුරුවේ පින 2.පාරම්පරික ඉඩම් හිමි පවුලක අයෙක් වීම හෝ එවැනි අයෙක් සමග කසාද බදින්න ඕන. :lol::lol:
    1)☑️
    2)☑️
    3)☑️
    4)☑️
    5)☑️
    6)☑️
    7) මේකට නම් ඉතින් මීටර් පන්සීයක් විතර ටවුන් එක පැත්තට එන්න ඕනි.

    ඔව්, උබ කිව්වා හරි. පූරුවේ පිනද කියන්න නම් දන්නෑ, හැබැයි පරම්පරාවෙන් හම්බුනු නිසා හොඳයි.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    1)☑️
    2)☑️
    3)☑️
    4)☑️
    5)☑️
    6)☑️
    7) මේකට නම් ඉතින් මීටර් පන්සීයක් විතර ටවුන් එක පැත්තට එන්න ඕනි.

    ඔව්, උබ කිව්වා හරි. පූරුවේ පිනද කියන්න නම් දන්නෑ, හැබැයි පරම්පරාවෙන් හම්බුනු නිසා හොඳයි.
    8) තව දෙයක් තියෙනවා බයියෝ ඉන්නවනම් කරදරයි
    නිවාඩු දවසට බයියෙක් එනවා හවසට ටී බොන්න ඊට පස්සේ පම්පෝරිය අහන් ඉන්න ඕනේ පොර රජයේ ජොබ් එක කරලා දැන් රීටායර් මන් ඉතින් හිත රිදෙන මුකුත් කියන්නේ නැ බටර් ගලා යවනවා පොර එන්න තව හේතුවක් වයිෆ්ගේ ගල බලන ගමන් කර නැති ටී ෂර්ට් එකෙන් කණුවයි කිහිල්ලයි බලන්න තියෙන ආසාවට එන්නේ
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    වාස්තුයි සබ්ජෙට් එකයි දෙකම කරන උන් ඉන්නවා. එහෙම එකෙක් ට දුන්න නම් හරි. උබ වගේ තමා අපිත් ඕව විශ්වාස කරේ නැ. කලින් ගෙදර ප්ලැන් එකම අපිට ඕනි විදියට ඇන්දෙව්වේ. වෙලාවක් වත් බැලුවේ නැ. ෆක් වෙන්න ගත්තට පස්සේ තමා බැලුවේ. ඒ ගෙදර බාත්රූම් එක කෙලින්ම තිබිල තියෙන්නේ ඊසානෙට. එකයි මන් කිව්වේ මුලික ටිකවත් බලල කරපන් කියල.]
    Gon katha nokiya idahan bn 😂 wasthu ammage redda thamai
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඉඩමක් තොරගද්දි වදුරෝ රිලව් වගේ උන් එන්නේ නැති පැත්තක් තෝරාගන්න.
    🙊🙉🙈🐵
    ෆක් වෙන්න ගත්තට පස්සේ තමා බැලුවේ. ඒ ගෙදර බාත්රූම් එක කෙලින්ම තිබිල තියෙන්නේ ඊසානෙට.
    e kiwwe?
    thawa aluthen injection seen ekak thiyanawa
    eeka gahanne polawata
    gehuwama sathiyak dekak yanakam apitath wena kohe hari inna oone
    aaya saththu mokek wath enne ne lu
    aurudu 20k yanakam
    Sinopharm?
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    මොකද්ද මචං මේ කේස් එක. මම හදන අවුත් ගෙදර අල්ලපු ඉඩමේ ගැණියෙක් මැරිලා හිටියා කාලෙකට කලින්. හැබයි ගෙදරයි ඒ ඉඩමයි තාප්පෙකින් වෙන් වෙලා තියෙන්නේ. තාම මම රෑ වෙනකම් ගෙදර හිටියෙනම් එක දවසයි. හැබයි මුකුත් අවුලක් නැහැ.
    මේකෙන් කිව්වේ මැරුණු මිනිස්සු ඉන්න ගෙවල් ගන්න එපා කියල නෙමේ. එහෙම ගෙවල් කොහෙවත් නෑ. සමහර ඉඩම් තියනවා බන් මිනිස්සු ඒ ඉඩම්වලට තණ්හාවේ මැරුණ උන් පෙරේතයෝ මල පෙරේතයෝ වගේ වෙලා ඉන්නවා ඒවාට තියන ආසාව නිසා සහ එක එක පෙරේත කම් නිසා එක එක ඒවා කරපු ගෙවල් තියනවා ඒ කරපු වේවා අයින් කරන්න ඕනේ. ඒක නිකන් නිධන් සීන් වගේ තමයි බන්. ඒකයි මම කිව්වේ විශ්වාෂ කරනවනම් විතරක් කියල.අනිත් දේ එයාලට භෞතිකව මොනවත් කරන්නවත් පෙන්න එන්නවත් බෑ. මම දන්න බුද්දාගමට අනුව කිව්වොත් අපි මැරුණට පස්සේ අපි කරපු පින මදිනම් අපිට ඊලඟ ආත්මේ හොයාගන්න බැරිවෙනවා. එතකම් නිකන් ගන්දබ්බයෝ වගේ කැරකි කැරකි ඉන්නවා. ගොඩක් එහෙම ඉන්න අයගෙන් අපිට කිසිම කරදරයක් වෙන්නේ නෑ. පින් අනුමෝදන් කරලා ඉවර වෙනකම් එයාල හිටපු තැනට/ ඉන්න ආස තැනට වෙලා ඉන්නවා(ඒකයි ඔය මැරුණට පස්සේ පංශුකූලය/ ධාන එහෙම දෙන්නේ). .පව් කරලා තියනවනම් නිරයේ උපදිනවා. එකයි ගොඩක් මිනිස්සු ගෙවල් හදන්න කලින්/ පරණ ගෙයක පදිංචි වෙන්න කලින් බහිරව පුජාවක් දෙන්නේ. එතැනදී තමයි ඔය කියපු උන් ඉන්නවද නැද්ද බලන්න පුළුවන්. අනිත් දේ බුද්දාගමේ මම දන්නා විදිහට කොහෙවත් කියල නෑ බහිරව පුජා කරන්න කියල කියල තියෙන්නේ යහපත් විදිහට ඉන්න කියල.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Seal type doors, windows thiyenawada machanla?
    koombi karapottho karadara adu karaganna oni.