හදවතට දැනුණද..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    169137802c19347b5d316380d9a1699eca5de306.jpg

    1691377948f4ff72ffec3ca2fa5ffefbdf22a06a.jpg

    16913778a1bc5a0dfbec07680d29b0b470a43534.jpg

    මම ලියපු එකක් නෙමේ.. පරණ සී.ඩී වගයක් අවුස්සද්දි හම්බවුණේ.. ලියපු අය කවුද කියල නම් දන්නෑ..:no:
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    කෝරලේමහත්තයා;13869601 said:
    සමහර කවි නම් මරු.:)rep spread
    අනිවා මචං.. දැන් ඔය වගේ කවි ලියන අය නැහැ.. කලින් එළකිරියෙත් මාර විදියට ලස්සන ලස්සන කවි නිසදැස් වැටුණා.. දැන් ඒ ලියපු කවුරුවත් නෑ.. බ්ලොග් වලත් එහෙමමයි.. කවි නිසදැස් පිරිලා.. ඒ එක බ්ලොග් එකක්වත් නෑ දැන්..:( ඔය ගොඩක් පරණ කවි තුනක්.. මම ඉස්සර ඕවා එකතු කරනවා.. පරණ සී.ඩී එකක තිබිලා හම්බවුණේ..
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ♥-Aurora-♥;13869705 said:
    ලස්සනයි.. පළවෙනි එක උපරිමයි :( TFS
    හ්ම්.. අවසාන එකත් එහෙමමයි..:( බොහොම ස්තුතියි යාළුවා ප්‍රතිචාරයට..
    ​
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,866
    1
    4,923
    113
    40
    හත් ඉලව්වෙ!
    yako CD wala gahagena thiyegena innawada me wage ewath...:shocked:
    adamai ehema scene ekak ehuwe...:P ela ela ithin eka ekkenata wedagath kiyala hithena dewal wenasne...:D

    honda nirmana tikak mona unath...:)
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අනිවා මචං.. දැන් ඔය වගේ කවි ලියන අය නැහැ.. කලින් එළකිරියෙත් මාර විදියට ලස්සන ලස්සන කවි නිසදැස් වැටුණා.. දැන් ඒ ලියපු කවුරුවත් නෑ.. බ්ලොග් වලත් එහෙමමයි.. කවි නිසදැස් පිරිලා.. ඒ එක බ්ලොග් එකක්වත් නෑ දැන්..:( ඔය ගොඩක් පරණ කවි තුනක්.. මම ඉස්සර ඕවා එකතු කරනවා.. පරණ සී.ඩී එකක තිබිලා හම්බවුණේ..
    ​
    එළදෙන ඇතිකරපු කෙනා මැරුනට පස්සේ..
    එළදෙන හිතන ආකාරය ගැන ලියපු කවි ටිකට කැමතියි..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං..!
    ​

    ela rep bahalu bn ane manda :(
    රෙප් නැතුවට කමක් නෑ මචෝ..
    ​

    බොරලුගොඩ මහතා;13869887 said:
    :(:(

    ​
    patta, +rep
    තෑන්ක්ස් මචං..!
    ​

    yako CD wala gahagena thiyegena innawada me wage ewath...:shocked:
    adamai ehema scene ekak ehuwe...:P ela ela ithin eka ekkenata wedagath kiyala hithena dewal wenasne...:D

    honda nirmana tikak mona unath...:)
    කොච්චර කියෙව්වත් එපා නොවෙන කවි නිසඳැස් තියෙනව මචෝ.. බොරු නම් බලපං එළකිරියෙ නිසදැස් සහ කාව්‍ය සෙක්ෂන් එකේ පරණ පෝස්ට්..:) දැන් ඒවා ලියපු අය හොයන්නවත් නෑ බං..:(
    ​

    කෝරලේමහත්තයා;13870036 said:
    එළදෙන ඇතිකරපු කෙනා මැරුනට පස්සේ..
    එළදෙන හිතන ආකාරය ගැන ලියපු කවි ටිකට කැමතියි..:(
    හ්ම්.. අනිවා මචං.. මමත් ඒ නිසදැසට ගොඩක් කැමතියි..
    ​