මම ලියපු එකක් නෙමේ.. පරණ සී.ඩී වගයක් අවුස්සද්දි හම්බවුණේ.. ලියපු අය කවුද කියල නම් දන්නෑ..


කෝරලේමහත්තයා;13869601 said:සමහර කවි නම් මරු.rep spread
ඔය ගොඩක් පරණ කවි තුනක්.. මම ඉස්සර ඕවා එකතු කරනවා.. පරණ සී.ඩී එකක තිබිලා හම්බවුණේ..♥-Aurora-♥;13869705 said:ලස්සනයි.. පළවෙනි එක උපරිමයිTFS
බොහොම ස්තුතියි යාළුවා ප්රතිචාරයට..
ela ela ithin eka ekkenata wedagath kiyala hithena dewal wenasne...

එළදෙන ඇතිකරපු කෙනා මැරුනට පස්සේ..අනිවා මචං.. දැන් ඔය වගේ කවි ලියන අය නැහැ.. කලින් එළකිරියෙත් මාර විදියට ලස්සන ලස්සන කවි නිසදැස් වැටුණා.. දැන් ඒ ලියපු කවුරුවත් නෑ.. බ්ලොග් වලත් එහෙමමයි.. කවි නිසදැස් පිරිලා.. ඒ එක බ්ලොග් එකක්වත් නෑ දැන්..ඔය ගොඩක් පරණ කවි තුනක්.. මම ඉස්සර ඕවා එකතු කරනවා.. පරණ සී.ඩී එකක තිබිලා හම්බවුණේ..

bump
ela rep bahalu bn ane manda![]()
බොරලුගොඩ මහතා;13869887 said:


patta, +rep
yako CD wala gahagena thiyegena innawada me wage ewath...
adamai ehema scene ekak ehuwe...ela ela ithin eka ekkenata wedagath kiyala hithena dewal wenasne...
honda nirmana tikak mona unath...![]()
දැන් ඒවා ලියපු අය හොයන්නවත් නෑ බං..
කෝරලේමහත්තයා;13870036 said:එළදෙන ඇතිකරපු කෙනා මැරුනට පස්සේ..
එළදෙන හිතන ආකාරය ගැන ලියපු කවි ටිකට කැමතියි..