හදවත් දිනාගත්තනේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    ඇයි අපි ඕක නතර කරන්න ඕනේ ?
    උන්ට ඕක කරන්න දීලා , ආන්ඩුව උන්ගේ විශ්වාසය දිනාගන්න දුන්නනම් තව අවුරුදු 20කින් පහණක් තියා කෙසෙල් බඩයක් උස්සන්න්න එකෙක් නෑ ඕකට.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    ela ela, jeppanta mokuth kiyanna bah, mokada Rohana wijeweerath beli kapala minissu elapu porak ne. :D :D paw ara maina... rajek wage inna thibba porak,..awasane pora witharak horek wela mada mulane weli weli inna wela thiyenne
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේ තියෙන්නේ ප්‍රභාගේ මූනත් එක්කම එලිමහනේ... මේ පාර තමා... ජෙප්පා හෝදන්න බැලුවට වැඩක් නෑ වැඩේ වෙලා ඉවරයි

    ජෙප්පෝ නම් හිටියත් එකයි නැතත් එකයි බොරු කලොත් ඊළඟ ඡන්දෙන් ගෙදර යවනවා හැබැයි ඉස්සර ඉඳලා තිබ්බ දෙයක් අලුතෙන් පටන් ගත්තා වගේ උලුප්පලා පෙන්නලා ජාතිවාදේ අවුස්සලා රට බංකොලොත් කරපු රනිල් රාජපක්ෂලා ආයේ බලයට එන්න හදන එකනම් අවුල්.

    මේ ප්‍රභාකරන්ගේ 63 වෙනි උපන්දිනයට තාප්පවල ප්‍රභාකරන්ගේ පෝස්ටර් ගහලා තිබ්බ හැටි.

    image.png

    image.png

    https://www.tamilguardian.com/content/velupillai-prabhakarans-birthday-marked-his-birth-home

    මෙන්න 2018 ප්‍රභාකරන්ව සමරන්න ගිය හැටි.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ආයේ පුතේ බලන්නකෝ... සමරන්න යද්දිම අල්ලලා.... අන්න වැඩ... මෙහේ කෙක් කපලා කාලා ඉවරත් වෙලා... තාම එලියේ....
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ආයේ පුතේ බලන්නකෝ... සමරන්න යද්දිම අල්ලලා.... අන්න වැඩ... මෙහේ කෙක් කපලා කාලා ඉවරත් වෙලා... තාම එලියේ....

    ගිය අවුරුද්දෙත් සමරලා. අල්ලලා නෑ. ගිය අවුරුද්දෙත් කේක් කපලා කාලා. අල්ලලා නෑ.
    https://www.tamilguardian.com/content/ltte-leader-prabhakaran-s-birthday-marked-jaffna

    මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන කොච්චර අන්දන්න හැදුවත් වැඩක් නෑ කොහොම හරි ඇත්ත දැනගන්නවා. රනිල් රාජපක්ෂලට ජාතිවාදය මාකට් කරලා ගොඩයන්න පුලුවන් කාලේ ගියා.

    image.png

    image.png

    image.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගිය අවුරුද්දෙත් සමරලා. අල්ලලා නෑ. ගිය අවුරුද්දෙත් කේක් කපලා කාලා. අල්ලලා නෑ.
    https://www.tamilguardian.com/content/ltte-leader-prabhakaran-s-birthday-marked-jaffna

    මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන කොච්චර අන්දන්න හැදුවත් වැඩක් නෑ කොහොම හරි ඇත්ත දැනගන්නවා. රනිල් රාජපක්ෂලට ජාතිවාදය මාකට් කරලා ගොඩයන්න පුලුවන් කාලේ ගියා.

    image.png

    image.png

    image.png

    කෝ එලිමහනේ ගිය අවුරුද්දේ ප්‍රභාකරන්ගේ රූපෙත් එක්ක පොලිසිය බලාන් ඉන්දැද්දි සමරපු තැනක්​

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    හදවත් දිනාගත්තනේ..​

    ඒත් මදි මුන්ට..හා නැද්ද