South Eastern University එකේ නවකවදය 2025

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,730
    113
    අඩො අපේ කතොලික නානට නම්බර් හොයල දියන් ගේමක් දෙයි.
    නාන ගියපාරත් බැරි උන එකේ මේ පාරවත් ගේමක් දෙමු.

    @sinhawanshaya

    071 845 6696 - Thiwanka
    0764678255 dushan shehara
    0716593913 Pasindu Pavithra
    077 899 7100 - Sanjaya
    078 854 5636 - Chamath
    071 549 0469 - Jaliya
    070 153 6697 - Janith
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේ කවදා එකක්ද.

    ප.ලි

    මේක දැන් මම වීඩියෝ ටික බැලුවේ.,

    යවන්න නිවුස්ටෙෂන් වල DO ලට.

    මම යවන්නම්

    ෆෝන් නම්බර්ස් ඕනි නං මට PM එකක් දාන්න.

    මම මට පුළුවන් විදියට නිවුස් ස්ටේෂන් වලට කතා කරා. හවස නිවුස් බලන්න

    අද ඕක යයි
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    වින්දිතයො මැරුණට ඔ්ව නවතින්නෙ නෑ. අර කොල්ලෙක් මැරිච්ච දවසට පස්සෙ දවසෙත් නිරුවත් රැග් දීලා තියෙනවා අග්නි දිග එකෙයි ඌව වේල්ලස්ස එකෙයි. කොහොමද දන්නෙ අහන්න එපා. ඇතුලෙ පොන්නයො ඔ්ව දැනගත්ත ම උන්ට කෙලවයි.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    munwa suspend karala danna bari nam mona ponna anduda bn. dean la nam kohomath ponnayone..
     
    • Like
    Reactions: wqe123

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    සස්පෙන්ඩ්?
    නෙමේ පොන්නයෝ ටික එල්ලන්න නීති ගේන්න ඕන


    කොහොමහරි දැනට තියෙන නීතියෙන් අපරාධ චෝදනා දාල මුන්ව ඇතුලට දාන්න පුළුවන් නේද

    වින්දිතයො මැරුණට ඔ්ව නවතින්නෙ නෑ. අර කොල්ලෙක් මැරිච්ච දවසට පස්සෙ දවසෙත් නිරුවත් රැග් දීලා තියෙනවා අග්නි දිග එකෙයි ඌව වේල්ලස්ස එකෙයි. කොහොමද දන්නෙ අහන්න එපා. ඇතුලෙ පොන්නයො ඔ්ව දැනගත්ත ම උන්ට කෙලවයි.
    100% රජයේ වැරැද්ද උඩම එකාගේ ඉඳන්
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    මේ කවදා එකක්ද
    පේන විදිහට නම් අද තමා මේ සීන් එක පත්තු වෙලා තියෙන්නේ. පරන කේස් එකක් වෙන්න් බෑ. තාම රැග් කරපු එවුන්ගෙ linkedin FB account ටික වත් lock කරගෙන නෑ

    මගෙ යාලුවො සෙට් එකක්ම ඉන්නවා 😶
    Ow bn srimal ගෙ post එකේ comment බලපන් රැග් වෙන කරන උන්ව අදුරන උන් සෑහෙන ඉන්නවා. රැග් කරන උන් සෙට් එක නම් දෙකට ගනින්න බැ වගේ ඉදපු අහිංසක උන්ලු. කැම්පස් ගියාට පස්සෙ වෙනස් වෙලාලු
    ------ Post added on Jun 22, 2025 at 1:39 PM
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,054
    67,362
    113
    Ai ban unta ethara hate eka tiyenne podi un ekka?mokadda reason eka.jealousy da?