South Eastern University එකේ නවකවදය 2025

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    රැග් කරපු උන් ටිකව suspend කරලා. ඒ උනාට නවුවක් යන්නෙ නැති පාටයි නේද? නඩුවක් නොයා මුන්ට නීතියෙන් දඩුවම් දෙන්න බෑනෙ??

    හිරේ ලග්ගන්න කූඩුවෙ දාන්න අච්චු කරන්න බෑනෙ???

    https://www.facebook.com/share/p/1AkMQz25ar/?mibextid=wwXIfr

    IMG_5950.jpeg
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,731
    113
    @sinhawanshaya නානගෙන් පොඩ්ඩක් අහල බලපන් ගේමක් දෙන්න පුලුවන්ද කියල ;)
    රැග් කරපු උන් ටිකව suspend කරලා. ඒ උනාට නවුවක් යන්නෙ නැති පාටයි නේද? නඩුවක් නොයා මුන්ට නීතියෙන් දඩුවම් දෙන්න බෑනෙ??

    හිරේ ලග්ගන්න කූඩුවෙ දාන්න අච්චු කරන්න බෑනෙ???

    https://www.facebook.com/share/p/1AkMQz25ar/?mibextid=wwXIfr

    View attachment 252703
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    රැග් කරපු උන් ටිකව suspend කරලා. ඒ උනාට නවුවක් යන්නෙ නැති පාටයි නේද? නඩුවක් නොයා මුන්ට නීතියෙන් දඩුවම් දෙන්න බෑනෙ??

    හිරේ ලග්ගන්න කූඩුවෙ දාන්න අච්චු කරන්න බෑනෙ???

    https://www.facebook.com/share/p/1AkMQz25ar/?mibextid=wwXIfr

    View attachment 252703
    ඔය විදිහට දවස් කීපයක් ගෙදර තියලා නැවත ඇතුලට දැයි.
    ඕක ඉවරයක් වෙන එකක් නෙමේ...
    ඊලග සෙට් එක ආයේ කරයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,267
    49,621
    113
    සේදවත්ත
    රැග් කරනවා කියන්නේ උපසංස්කෘතිය .
    රජයේ විශ්ව විද්යාලවලට යනවනම් අනිවාර්යයෙන්ම රැග් විය යුතුයි කියලා කොලේකට අත්සන් ගන්න ඕනේ
     
    • Haha
    Reactions: Error365!

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    dan oka file karapu unta campus eken yana widiyata wade paththu wenawa. passe suspend una un tika ayith awith parana thatiyama karakonawa.