අපෙ මල්ලි යන්නයි ඉන්නෙ. උට මොනා හරි කලොත් එකෙක්ගෙ අතක් කඩනවා.
උබට දැනගන්න ඉඩ තියන්නෙ නෑ බං උන්.
මොලේ කනවා ටික ටික. Mentally down ynawati tika tika. Balapnko ara podi un මන්තරේ වගේ මතුරන හැටි එක දිගට. හිතපං එක දිගට පැය ගානක් උබ එකම දේ කියෝනවා ගුටිත් කනවා උන්ට උත්තර දෙන්නත් ඕන. ඔලුව පුපුරන්න වගේ එයි බං මට වගේ උනානම්. උන් කියන ඕන දෙයක් කරයි ඉවසන්න බැරි වෙද්දි. නිදාගන්න වත් නොදි එක දිගට පැය ගානක් ඕම දේකට මූන දෙන්න අමාරුයි. හිතපං උබේ බැජ් එකේම උබ එක්ක එකට ඉන්න එකාම උන්ගෙ ඉත්තෙක්ද කියලා හිතෙන්න ගන්නවා. බය හිතෙනවා. එතකොට එක ඇදේ නිදාගන්න එකාට වත් තමන්ට තියන ප්‍රශ්නෙ කියයිද?
කොහොමත් උන් කරන්නෙම මෙන්ටලි පිසිකලි ස්ට්‍රෝන් උන්ව වට්ටල ඔක්කොම උන් එකම ලෙවෙල් එකකට ගන්න එක නෙහ්.
මං දැක්කා කවෘහරි කියලා තිබ්බා කිරියෙම රැග් වෙන උන් වගේම රැග් කරන උනුත් අමු කට්ටක් කාගෙනලු ඕක කරන්නෙ.
Fanally මෙලො රහක් නැති ගොබ්බ උන් වැඩ්ඩො වෙලා. A/L වෙනකම් education පැත්තෙන් ගේම ගහන් ආපු උන් normal results දාල එලියට බහිනවැති. Real වැඩ්ඩන්ගෙ real output එක මුන්ගෙ රැග් එක නිසා එලියට එන්නෙත් නෑ