හදවත් සංවේදී ප්‍රබල ඡායාරූප පෙළක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හදවත් සංවේදී ප්‍රබල ඡායාරූප පෙළක්

    නාසා ගගනගාමියකු වන Tracy Caldwell Dyson ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවිය දෙස බලා සිටී

    383.jpg


    අවුරුදු 8ක සිරියානු ළමා කරළිකාර දරුවකු ගිනි අවියක් අතැතිව දුම්වැටියක් උරන ආකාරය
    471.jpg


    කැලිෆෝනියා විශ්ව විද්යාලයේ දී විරෝධතාකරුවන් පිරිසකට pepper-spray මගින් පහර දීම
    558.jpg


    2004 වසරේ ඇත වූ සුනාමි රළ
    659.jpg



    755.jpg


    හිරෝෂිමා සිදුවීමෙන් දෑස් අහිමි වූ දරුවෙක්
    755.jpg


    2003 වසරේ ඉරාක යුද්ධයේදී තම පවුල අහිමි වූ දරුවෙකු ආරක්ෂා කරන හමුදා නිළධාරියෙක්
    848.jpg


    2010 වසරේදී Jaqueline Kiplimo විසින් මැරතන් තරඟයක් අතරතුර ආබාධිත ක්‍රීඩකයෙකුට තරඟය පසෙකළා ජලය ලබා දුන් අයුරු
    940.jpg


    Hudson ගංඟාවට කඩා වැටුණු ඇමෙරිකානු ගුවන් යානයක සිටි සියළු දෙනා දිවි බේරා ගෙන ඇත.
    1427.jpg


    “The Falling Man.” ඇමෙරිකානු 9/11 ප්‍රහාරයේ තවත් එක් සිදුවීමකි. මෙය 21 වන සියවස ආරම්භයේදී ප්‍රසිද්ධ වූ ලොව ප්‍රබලතම ඡායාරූපය ලෙසද හැඳින්වේ.
    1621.jpg
     
    Last edited: