හදවත් සංවේදී ප්‍රබල ඡායාරූප පෙළක්
නාසා ගගනගාමියකු වන Tracy Caldwell Dyson ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවිය දෙස බලා සිටී
අවුරුදු 8ක සිරියානු ළමා කරළිකාර දරුවකු ගිනි අවියක් අතැතිව දුම්වැටියක් උරන ආකාරය
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දී විරෝධතාකරුවන් පිරිසකට pepper-spray මගින් පහර දීම
2004 වසරේ ඇත වූ සුනාමි රළ
හිරෝෂිමා සිදුවීමෙන් දෑස් අහිමි වූ දරුවෙක්
2003 වසරේ ඉරාක යුද්ධයේදී තම පවුල අහිමි වූ දරුවෙකු ආරක්ෂා කරන හමුදා නිළධාරියෙක්
2010 වසරේදී Jaqueline Kiplimo විසින් මැරතන් තරඟයක් අතරතුර ආබාධිත ක්‍රීඩකයෙකුට තරඟය පසෙකළා ජලය ලබා දුන් අයුරු
Hudson ගංඟාවට කඩා වැටුණු ඇමෙරිකානු ගුවන් යානයක සිටි සියළු දෙනා දිවි බේරා ගෙන ඇත.
“The Falling Man.” ඇමෙරිකානු 9/11 ප්‍රහාරයේ තවත් එක් සිදුවීමකි. මෙය 21 වන සියවස ආරම්භයේදී ප්‍රසිද්ධ වූ ලොව ප්රබලතම ඡායාරූපය ලෙසද හැඳින්වේ.

Last edited:
+