හදවත් ස්පන්දනය සදහා 01

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    future-lower-back-problems-23.jpg
    future-lower-back-problems-24.jpg
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම එළකිරියේ සාමාජිකයකු වී මාස 2-3 කි. මෙහි කිසියම් දෙයක් පළ කිරීමේදී පහත නීති-රීති පිළිපැදිය යුතු බව දක්වා තිබුනි.

    1. වැඩිහිටියන්ට පමණක් වෙන්වූ තොරතුරු පලකිරීමෙන් වලකින්න. - එමෙන්ම ලිපිවල ශීර්ෂ යෙදීමේදී අවධානය ලබාගැනීමට [18+] හෝ [වැඩිහිටියන්ට පමණයි] යනුවෙන් සඳහන් කිරීමෙන්වලකින්න. එසේ සටහන් කරනට යෙදුනහොත් අදාල ලිපියේ අන්තර්ගතය කුමන අයුරක එකක් වූවද එසේ යෙදීමෙන් සිදුකළ නීති උල්ලංඝණයට නිසි පියවර ගනු ඇත.

    2. වැඩිහිටි මෙන්ම බාලවයස්කරුවන්ගෙන්ද සමන්විත එළකිරි වෙබ් අඩවියේ සාමාජික සියළු දෙනාට නොගැලපෙන, පලකිරීමට නුසුදුසු දෑ පලකිරීමෙන් වලකින්න. (ඡායාරූප ආදිය සම්බන්ධයේදී නිරුවත් ඡායාරූප බව පෙනෙන censored නිරුවත් ඡායාරූප හෝ පූර්ණවශයෙන් නිරුවත් ඡායාරූප හෝ පල කළ නොහැක. එමෙන්ම නිරුවත් ඡායාරූප,වීඩියෝ පට, ඕඩියෝ පට මැගසින් ආදිය පලකිරීම බෙදාහැරීම ආදිය ශ්‍රී ලංකාවේ වර්තමාන නීතීන්ට පටහැනිය.)

    අයියෝ එළකිරිය. - ඇඩ්මින්ලා නිවාඩුද? එළකිරිය සුද්ද කිරීමට කාලයයි.
     
    උබගේ ඔරිජිනල් එකෙන් ආවනම් හොදයි නේ ..............:rofl:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    උබගේ ඔරිජිනල් එකෙන් ආවනම් හොදයි නේ ..............:rofl:

    ඇත්තමයි බං. මම එළකිරියේ ත්රෙඩ් බලනව අවුරැදු දෙකක්. විතර ‍ළගදි තමයි එකවුන්ට් එකක් හදා ගත්තෙ. මම තවම හරියට අලුත් පෝස්ට් එකක්වත් දාන්න දන්නෙ නෑ. හෙල්ප් එක කියවල තමයි කරන්නේ.