හදවතේ අරගලයේ අස්වැන්න😯😯

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    අගලකරුවන් ගාළු මුවදොර ගංජා වගා කරලා.. සරුවට වැඩුනු පැල හමුවේ..

    20220813-151651.jpg

    ගාලු මුවදොර පිටියෙන් අරගලකරුවන් ඉවත්වීමෙන් පසු එම ස්ථානය පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කර තිබේ.

    එහිදී අරගල කරුවන් විසින් ගංජා වගා කර තිබූ අයුරු ද හෙලි කරගෙන ඇත.

    එමෙන්ම ඊයේ දිනයේ දී ද එම ස්ථානයේ තිබී මත්ද්‍රව්‍ය සහ මත් ද්‍රව්‍ය භාවිතා කිරීමට යොදා ගන්නා උපකරණ ද සොයාගෙන තිබිණි.

    හදවතේ අරගලේ අස්වැන්න ගංජා වෙයි. මේවාට පුකෙනුත් හිනා🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මාරයි..ඒවා පොලිසියට අහුවෙන්නම තියලා ගිහින්.. :D :D
    ෂැන්ග්රිලා එකේ සුද්දෝ බීලා විසිකරපු ඒවා ගේ ඇට වැටිලා පැල උනා වෙන්න ඇති බං . බලපං මේ ඇල්වතුරත් නිවලා බොන අරගල කාරයො අහු උනා නේ
     
    • Haha
    Reactions: VASSA and KDH

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කොන්ඩම් වල ෆොටෝ දාල ගහන්න ගත්තු මඩේ ඉදල ඔයවගේ මඩ කොච්චර ගැහුවද ?

    ආර්ථිකේ ගොඩ දාන්න ආණ්ඩුවෙන් ඕව බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තිබ්බ නේ ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,877
    113
    දෙහිවල
    අගලකරුවන් ගාළු මුවදොර ගංජා වගා කරලා.. සරුවට වැඩුනු පැල හමුවේ..

    20220813-151651.jpg

    ගාලු මුවදොර පිටියෙන් අරගලකරුවන් ඉවත්වීමෙන් පසු එම ස්ථානය පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කර තිබේ.

    එහිදී අරගල කරුවන් විසින් ගංජා වගා කර තිබූ අයුරු ද හෙලි කරගෙන ඇත.

    එමෙන්ම ඊයේ දිනයේ දී ද එම ස්ථානයේ තිබී මත්ද්‍රව්‍ය සහ මත් ද්‍රව්‍ය භාවිතා කිරීමට යොදා ගන්නා උපකරණ ද සොයාගෙන තිබිණි.

    හදවතේ අරගලේ අස්වැන්න ගංජා වෙයි. මේවාට පුකෙනුත් හිනා🤣🤣
    බොරුවක් කරද්දී හරියට කරන්න ඕන හරිද?
    ඔහොම බැහැ, තාත්වික මදි
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඇයි ගන්ජා පැල දැක්ලා නැද්ද? තව මාස තුනකින් බලපන් රට වටින්ම ගොඨා එලවන්න එකතු උනාට වඩා රනිල් පිංගොනාව එලවන්න එකතු වෙන හැටි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    කොන්ඩම් වල ෆොටෝ දාල ගහන්න ගත්තු මඩේ ඉදල ඔයවගේ මඩ කොච්චර ගැහුවද ?

    ආර්ථිකේ ගොඩ දාන්න ආණ්ඩුවෙන් ඕව බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තිබ්බ නේ ?
    කොන්ඩම් ගෙනාවේ පුම්බල එල්ලන කරුමෙට පොලිසිය දැකලා 🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල

    රනිල වැඩි දවසක් යන්න කලින් පොහොට්ටුවේ මොඩයෝ ටිකට හොදම එකෙන් කොරන්න යන්නේ මන් ආද කීවා කියලා මතක තියාගනිල්ලා. :lol: :lol: ඕක ඔය වගේ දෙකයි පනහෙ වැඩ කරන එකෙක් නෙමේ. හිඟන බ යි රැලගේ තවත් ගොන් වැඩක්.​

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කුඩු කාරයන්ට මොන කොන්ඩම් ද බං
    උබගේ දෙමවුපියෝ වගේ නෙමෙයි බන් හැම කුඩු කාරයාම. උබේ තාත්ත එදා කොන්ඩම් එකක් දැම්මනම් අද උබ වගේ මෝඩයෙක් නෑ නේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    .කව්ද යකෝ වටිනම දේ අරන් යන්නේ නැතුව දාලා යන එකා.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ගන්ජා ගහන එකෙක් ගන්ජා පැලයක් තියල යනවනම් .... ඊය එදිරි ඔයාද මේවා ලියලා දෙන්නේ... :lol: :lol:
    නැත්නම් බයි වහල්ලු හැර අනිත් මිනිස්සු ඉස්සරහා පොලීසිය නෝන්ඩිකරන්න ගහන ප්ලෑනක්ද :confused::confused: