මාසෙකට ලක්ෂයක් උපයන්න

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    ඔව් brother මුලින්ම ikman.lk එකත් ඔහොම වෙයි කියල අපි කව්රුත් හිතුවේ නැ නේද

    ikman , Daraz success උනේ forum වල promote කරලා නෙමෙයි බ්‍රෝ .
    දවසට ලක්ෂ 15ක විතර TV ඇඩ්ස් දාල,
    රටේම කඩවල්වල name board එල්ලල,
    මුල් කාලේ හැම ගමකම smart phone නැති අයට agent කෙනෙක් දැම්මල.

    උබත් අලුත් දෙයක් හරි පරණ දෙයක් අලුත් විදියකට හරි තත්වෙකට ගෙනල්ල promote කරපන්. next Amazon අපි තමයි ඩෝ ගෑවට මිනිස්සු එන්නේ නැ .
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,994
    13,894
    113
    126
    Hogwarts
    FB eke dena wadan mekata set wenne na ban uba hituwada fb eke wage haal kali meke innawa kiyala

    yako meke inne lankawe geniues set eka uba elakiri sir lage hati danne nadda



    Pitakotuwa4u.com අපි එලියට බැහලා ගේම පටන් ගද්දි අපේ customers base එක 180 000 .ඒනම් අපි අනිවාරෙන් තව මාස කිහිපයෙන් Ali Express තරමටම 🇱🇰 ලංකාවේ සයිට් එකක් ලොකය අල්ලනවා අල්ලනවමයි...ඒක ශුවර්..

    hutthak kiyanawa ude pandara
    Kenthi gannepa mithureee
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Hmmm thawa awrudu 2kin awilla balanna ona me thread eka... lankaawama allapu hati balanna.. ae weddi oya domain eka register wela thibboth mama umbata lakshayak denawa 😊
     
    • Haha
    Reactions: Lokka Bro

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Pyramid scheme
    1. Target කරල තියෙන්නෙ දුප්පත්, බිස්නස් කරල ගොඩ යන්න බලන මිනිස්සුන්ව.
    2. තෙල බෙදන meeting වලට එන්න කියල තියෙනවා.
    3. දවසට පොඩි වෙලාවක් වැය කරලා මාසෙට ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියල හීන මවල පෙන්නනවා.
    4. තමන් තව අය රෙජිස්ටර් කරවගත්තහම කොමිස් දෙන පිරමීඩ ක්‍රමය.
    5. තමන් හරහා කෙනෙක් බඩුවක් ගත්තොත් ජීවිත කාලයටම ආදායමක් එනව කියන එක.
    6. ආදායම සයිට් එකේ සාමාජිකයින් ගාන මත තීරණය වෙන එක. (ඇත්ත online store එහෙක ආදායම තීරණය වෙන්නෙ විකුණන items ගාන අනුව.)
     
    Last edited: