මාසෙකට ලක්ෂයක් උපයන්න

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    "Online E Stores අලෙවි කර මාසෙකට ලක්ෂයක් උපයන්න"

    මහ ලොකු IT දැනුමක් අවශ්‍ය නැහැ. ඉතාම පහසුවෙන් e Store එක හදන්න පුළුවන් login එකක් ඔයට ලැබෙනව.. හැමදාම රෑ 8 ට Zoom Meeting එකට join වෙන්න. අපි එකතු වෙලා ලංකාවම Online කරමු... 0777 266 433 ට link එක ඉල්ලලා WhatsApp massage එකක් එවන්න...
    ~Upul Dimantha


    බිස්නස් වලට ආස කරන්න ඇම්මක් තියෙන , දුප්පත් කම තේරෙන ,සල්ලි වලට ආස ,මහන්සි වෙන්න කැමති අයට මේ කියන්නෙ...
    ©️ තව දෙයක් මචං අපිට මේකෙන් දවසෙන් 2න් සල්ලි හොයන්න බෑ...නමුත් කරන්න පුලුවන් දවසක් එනවා.. ( අපිට සමානයෙන් මාසෙට 20'000 හොයන්න අපි මාසයක් වැඩ කරනවනෙ බන්..ඉතින් දවසට පැය බාගයක් උපරිම ඔට්ටුවෙලා මාසෙට අමතරව අවමව 20'000 හොයන්න ඇයි අපට යම් කාලයක් වෙහෙසන්න බැරි...)
    ®️ අපි මොකටද මේ හැම දේම කරන්නෙ ---- සතුටෙන් ඉන්න ---
    මම හරිනෙ 😃
    දැනට ලෝකෙ අපි නිතරම කතා කරන onlie shoping සයිට් 3 තියෙන්නෙ..
    1.Ali Express .
    2.E Bay.
    3.Amozon
    උදාහරණයක් ගමු - Ali Express store එක #Jack Ma පටන් ගද්දි 17 දෙනයි.කස්ටමර් ලා 0 යි.. ඒත් දැන් චිනයේ සහ ලෝකයේ ප්‍රසිද්ධ ම stroe එකක්..
    අපි දැන් කතාවට බහිමු.
    Pitakotuwa4u.com අපි එලියට බැහලා ගේම පටන් ගද්දි අපේ customers base එක 180 000 .ඒනම් අපි අනිවාරෙන් තව මාස කිහිපයෙන් Ali Express තරමටම 🇱🇰 ලංකාවේ සයිට් එකක් ලොකය අල්ලනවා අල්ලනවමයි...ඒක ශුවර්..
    මේකෙන් අපිට ලැබෙන්නෙ මොනවාද?
    1.අපිට බඩුවක් විකුනන්න , ගන්න පුලුවන් සාමාන්‍ය වෙලද පොල වටිනාකම ට වඩා අඩුවෙන්.
    2. අපි හරහා එන කෙනෙක් බඩුවක් ගත්තොත් අපිට ජිවිත කාලෙටම income එකක් එනවාම තමා.
    3. අපි vendor ( ව්‍යාපාරිකයෙක් ) හදුන්වලා දීලා ඒයා විකුණන හැම බඩුවකටම අපිට කොමිස් මුදලක් එනවා එනවාම තමා.
    **පටන් ගද්දි customer base එක 180,000 නම් ටික දවසකින් එන ගානයි...ඒ ඔක්කගෙන්ම එක රුපියලක් ආවත් එන ගාන ඔයා හදා ගන්න.)
    4.අපි සුද්දා හදපු system එකකින් බඩු අරන් සුද්දාවම පොහොසත් කරන්නෙ ඇයි?? අපේ එකෙක් හදපු මේ system එකෙන් සුද්දා ගෙ බඩු සුද්දා ටම දීලා income එක නිදාගෙන හිටියත් ගමු..
    මේ සරලම .. මචං මේක පිරමිඩ ක්‍රමයක්ම නෙමේ තේරුම් ගමු.. මේ වෙද්දි ත් කොල්ලො කෙල්ලො සයිනප් ගහනවා ඔයත් දැන්ම පටන් ගමු.
    ලගම එකා වෙන එකෙක්ගෙන් රෙජිස්ටර් වෙන්න් නොදි අපි අපෙන් රෙජිස්ටර් කර ගමු..

    උබට උබ විතරයි.

    💰😍

    13 වන ඉරිදා රාත්‍රී 8.00 ට
    E Stores selling Online Business එක ගැන දැනුවත් වීමට Join වෙන්න.
    Pitakotuwa4u Holding's Zoom Meeting
    Time: Dec 13, 2020 08:00 PM Asia/Colombo
    D
    Join Zoom Meeting
    https://us02web.zoom.us/j/83639972175?pwd=d24zYndFQy9weFViRTJEdyt1SnV3QT09

    Meeting ID: 836 3997 2175
    Passcode: 006291

    Link එක යාලුවන්ට share කරන්න.


    pitakotuwa12.jpg
    ~
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    අනික් අයට ඔන් ලයින් හම්බකරන්න කියලා දෙනවනම් එක්කෝ වෙස්සන්තර කෙනෙක් වෙන්න ඕනේ. නැත්තං වංචාකාරයෙක්. වෙස්සන්තරලා නම් අද කාලේ නෑ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Oke wikunanna wenneth china badu thama...China walin genath mehe labayk tiyan wikunanawata wada Aliexpress ekenma aduwata ganna puluwan ne ban? Onna Lankawe Manufacture karala Lankawema Sell karanna nan Oka hodai,, Ehema products adu eka thama awla..
     
    • Like
    Reactions: hkkasun and RLT4U

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    FB eke dena wadan mekata set wenne na ban uba hituwada fb eke wage haal kali meke innawa kiyala

    yako meke inne lankawe geniues set eka uba elakiri sir lage hati danne nadda



    Pitakotuwa4u.com අපි එලියට බැහලා ගේම පටන් ගද්දි අපේ customers base එක 180 000 .ඒනම් අපි අනිවාරෙන් තව මාස කිහිපයෙන් Ali Express තරමටම 🇱🇰 ලංකාවේ සයිට් එකක් ලොකය අල්ලනවා අල්ලනවමයි...ඒක ශුවර්..

    hutthak kiyanawa ude pandara
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Daraz eken lankawa allala tiyenne bn. Ekata gemak denna nam unta wada marketing budget ekak one wei ubata. Ubata jack ma ta wadiya salli tiyenawa nam puluwan wade karanna😂
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    FB eke dena wadan mekata set wenne na ban uba hituwada fb eke wage haal kali meke innawa kiyala

    yako meke inne lankawe geniues set eka uba elakiri sir lage hati danne nadda



    Pitakotuwa4u.com අපි එලියට බැහලා ගේම පටන් ගද්දි අපේ customers base එක 180 000 .ඒනම් අපි අනිවාරෙන් තව මාස කිහිපයෙන් Ali Express තරමටම 🇱🇰 ලංකාවේ සයිට් එකක් ලොකය අල්ලනවා අල්ලනවමයි...ඒක ශුවර්..

    hutthak kiyanawa ude pandara
    Mekath ara laksha ganan hamba karana O/L kollage vedak vagey.