හදවතේ ගායකයාට අසාධ්‍යයි.

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    Melissa Mccarthy Fight GIF by Saturday Night Live
    @2osama @SLK_sri
     

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    ශිෂ්නය තමයි ඇස්වහා..😂😂.. පහුගිය කාලෙ හරියකට සිංදුවක් කියාගන්න බැරුව හිටියේ. ලයිව් කටහඩ එලියට ආවෙම නෑ. අමාරුවෙන් සිංදු කිව්වෙ. මෑන් මොනවා හරි පාවිච්චි කරා.. අරක්කු නැත්තං වෙන දෙයක්. ජීවිතේට එකපාරට ලැබෙන ජනප්‍රියත්වය, මුදල් හරියට මැනේජ් කරගන්න බැරි වුනාම, තමන්ට තමන් පාලනය කරගන්න බැරි වුනාම. මනුස්සයෙක් හැටියට හොද වෙන්න පුලුවන්. නමුත් තමන්ගෙ වටිනාකමවත් දන්නෙ නැති. උදාහරණ ඕන තරම්. ජෝති, ප්‍රින්ස්, දමිත්... කපුගේ ඔය ලිස්ට් එකට දාන්න බැහැ.. ඒක වෙනම ලෙවෙල් එකක්. කියන්න තේරෙන්නෙ නැති.
    ප්‍රින්ස් ඔය ලිස්ට් එකෙ නෑ.සතිෂ් ඉන්නව
     
    • Like
    Reactions: Chimpanzee Putha

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Piliyandala thamai dewani wife ekka inne...

    Bara gatta show elakata Enna bari una issara police ekak wetuna... Cudu nisa wenna one... Meya ge wife poliyata denava den nam kohomada danne naha...

    Indunil Andramana th naspuk wennama hasapu porak thamai..

    Den nam handunkiuru dumak wath wadina thenaka inne nehe

    Issaraha nam paspanguwama gahuwa
     
    • Like
    Reactions: waca

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,988
    113
    නිකන් දෙනකොට
    සල්ලි ලැබෙන කොට
    නිදහස නැති වෙන කොට
    හඤවතේ ගායකයා කිය කිය වැලලෙනකොට
    තමන්ට තමන් ගැන
    ආපස්සට හිතන්න
    පොඩි ෙවලාවක් හරි
    දෛවය ඉතුරු කරලා දෙනවා
    Get well soon brother
     
    Last edited:

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඉකමන් සුව කරි කුහකොයො ලන්ඤාවෙ ඉන්නෙ

    මූ කුඩු ගැහුවෙ නෑ බං දන්න තරමින් ගංජා විතරයි ගැහුවෙ
    බයිල බ්ං පොර බිව්වෙත් ගානකට
    ------ Post added on Dec 21, 2023 at 1:33 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊට පස්සේ කෙලවෙන්නේ කෝලමාට. මේකේ ඉන්න කලු කොට මුස්පේන්තුවෝ ත්‍රෙඩ් දැකලා හීල්ලුවා කියන්නේ අංසබාගේ හැදිලා නවතින්නේ.🤔
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Eka paarata janapriyawune koheda kukuloh? Tho lankawe nemeida?
    එක පාරට කිව්වෙ ආපු මුල් කාලෙට. ඒ කාලෙ කියනවනං චාමරගේ සිතින් විතරක් සහා දුමින්ද සිල්වා UNP යෙන් එනවා කියලා කොලඹ පුරාම අලවපු පොස්ටර් තමයි තාමත් මතක.. මල්ලි ඒ කාලෙ ගන්ධබ්බයෙක් වලා අමුකු ඩුමුකු ප්‍රැක්ටිස් වෙනවා ඇති පුක උඩ දදා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,523
    113
    Snoop dogg කාරයත් ගන්ජ ගහන එක නතර කරානන් මූට බැරි නෑනෙ.. ශුවර් ගහනව ඇත්තෙ වෙන මොනව හරි ජරාවක් :rolleyes:
    Snoop Dogg බොරුවක් කරේ බං. Smokeless fire pit එකක් advertisement එකකට prelude එකක් විදියට attention එක ගන්න ඔය ප්‍රචාරය ඇරියේ
     
    • Like
    Reactions: kinkon

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    Adu kule pare yaddi kanu wala bahapu un haaali liwwama asanipa nowi thiyeida. Puduma wasthiyak lankawe unge katawal wala thiyenne. Loke kisi rataka minissu mehema irisiya na. Pududma wasthiyak thiyenne lankawe unge katawal wala.
     
    • Haha
    Reactions: negombokollo

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලංකාවෙ පොන්නයන්ගෙ හදවතේ ඉන්නෙ ඉතින් මේවගේ මුල අමතක කාලකන්නියි, දලයි ලාමා වගේ කොලුකාරයොයි තමා