හදහන් බලන තැනක්

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    මේකේ පොරක් ගෙන් සෙට් වෙලා මම ගිය තැනකට දැන් අවුරුදු දෙකකට විතර කලින්.එත් කොට්ටාවේ පිළියන්දල පාරේ.මට හදහන් එපා උනා.පොර සත පහක්වත් ගන්නේ නැතුව මට කියපුදෙවල් එවෙලාවේ හිතුවේ අමු හොරෙක් කියල.දැන් තමා ටික ටික තේරෙන්නේ.දැනට මාස දෙකකට කලිනුත් මම එහෙ ගියා.ඒ මනුස්සය මහනාවෙන්න ගිහිල්ල.සිරීපාදේ ගල්ගුහවකලු ඉන්නේ.හැම දේම ඇත ඇරලා දාලා.මගේ කරුමේ

    UBata monwai qwe
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    UBata monwai qwe
    මට හාට් ලෙඩක් හැදෙමින් තියෙනවා කිව්වා.වම කෝෂිකාවේ කැල්සියම් තැම්පත් වෙනවා එකෙන් වැල් එක දුර්වල වෙනවා කිවුව.වලක්වගන්නත් දේවල් ටිකක් කිවුව.මම මුකුත් කලේ නෑ.පවුල් ජීවිතේ ගැන කියපුව මෙතන දාන්න බෑ.
     
    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    මේකේ පොරක් ගෙන් සෙට් වෙලා මම ගිය තැනකට දැන් අවුරුදු දෙකකට විතර කලින්.එත් කොට්ටාවේ පිළියන්දල පාරේ.මට හදහන් එපා උනා.පොර සත පහක්වත් ගන්නේ නැතුව මට කියපුදෙවල් එවෙලාවේ හිතුවේ අමු හොරෙක් කියල.දැන් තමා ටික ටික තේරෙන්නේ.දැනට මාස දෙකකට කලිනුත් මම එහෙ ගියා.ඒ මනුස්සය මහනාවෙන්න ගිහිල්ල.සිරීපාදේ ගල්ගුහවකලු ඉන්නේ.හැම දේම ඇත ඇරලා දාලා.මගේ කරුමේ

    Ubata monawada kiuwe?