හදහන බලන සොෆ්ට්වෙර් එකක් නැද්ද බන්.:nerd::angry:
rwnfrnnd Active member Sep 9, 2008 653 40 28 Gam5 Feb 7, 2012 #2 ඉංග්ලිශ් වලින් තියෙන ඒව නම් හොයා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔය වැඩේ සාර්ථක නෑ. හදහන හදන්න මිසක් බලන්න සොෆ්ට්වෙයා භාවිතා නොකළ යුතුයි..
ඉංග්ලිශ් වලින් තියෙන ඒව නම් හොයා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔය වැඩේ සාර්ථක නෑ. හදහන හදන්න මිසක් බලන්න සොෆ්ට්වෙයා භාවිතා නොකළ යුතුයි..