හද්ද_පිටිසර

siripala

Member
Oct 10, 2006
2,869
442
0
උබල දන්නා හද්ද පිටිසර ගමක් තියනවද ?ලයිට් නැති පාරක් තොටක් නැති ඇති දුෂ්කර හුදකලා උන ගමක්. Documentary එකකට .
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    aiy ban ara KOHONAWALA kiyala gamak gena tred aekakut dala tibune.godak duskara umba hoyana vidiyema gamak aeka.
     

    nuwan100

    Member
    Oct 24, 2008
    45
    3
    0
    පොල්පිටිය අවිස්සාවේල්ල ITN කුලුන තියෙන්නෙත් එහෙ.....
     

    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    ඉස්සර රූපවාහිනියෙ ගියා "ගම්මානේ ඡීවිත" කියලා වැඩසටහනක්. පොඩ්ඩක් හොයල බලන්න ඒකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි.
     

    dhanub

    Member
    Feb 3, 2007
    1
    0
    0
    there is a place around hasalaka.. its called galamuduna... its the opacit side of meemure.. u will get all u want there...
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    දකුනු දිග මැදමුලන නම් අති දුෂ්කර ගමකි.
    රජපක්ෂ නම් රාජපරම්පරව පැවත එන්නේ මෙම ගම්මනයේ සිටය