සිරාවටම මේ විදියට ඕන කොලයක් අලවන්න පුලුවන්ද.......? මම මේ ලඟකදී අපේ නෝනා මහත්තයාගෙන් හොඳටම ආඩපාලි ඇහුවා කාමරේ බබාට පෙන්න ස්ටිකර් අලවලා...... මේ ක්‍රමය දැනගෙන හිටියානම් කිසි ගින්නක් නැතුව ස්ටිකර් ටික අලවලා දාන්න තිබුනා........
රෙප් ලබා දෙන ලදී......
අනිවා ඕන කොලයක් අලවන්න පුලුවන් විශේශයෙන් පොඩි ලමය් ඉන්න ගෙවල් වලට වටිනවා.. මොකද එයාලා අදින චිත්‍ර වගේ එවා බිත්ති වල අලවද්දි ගොඩක් වෙලාවට අවශ්ය දෙයක් වෙය් මේක...
රෙප් වලට ස්තූතිය් හැමොටම
රෙප් කෙසේ වෙතත් බලන අය බම්ප් එකක් දෙන්න ඒ වැඩිත් එක්ක ගොඩක් අයට දැනුවත් වෙන්න පුලුවන්නේ එතකොට




