හදිස්සියකදි ඔබේ දැනුමට

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මචෝ ටූත් පේස්ට් කන්න කූඹි එනවනේ..පෝලිමේ.....ඒකට මොකෝ කොරන්නේ???
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අහාහ් හ්හ් හ්හ් හ්හ් කවුරු වුනත් මගේ පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා ගත්තට ස්තූතියි... රෙප් දුන්න කමෙන්ට් කරපු හැමෝටම තැන්ක්යූ කිව්වා....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචෝ ටූත් පේස්ට් කන්න කූඹි එනවනේ..පෝලිමේ.....ඒකට මොකෝ කොරන්නේ???

    මචං මේක හෙන තව කාලික දෙයක්නේ බන් හැමදාටම කරන එකක් නෙමේනේ.. පාටිය ඉවර වුන ගමන් හිමින් සැරේ හූරලා අයින් කරලා තෙත රෙද්දකින් පිහිදාලා දාන්න,, ඊට අමතරව නම් කූඹි එන සීන් එකට මම මුකුත් දන්නෑ සහෝ

    සමාවෙන්න