හදිස්සියක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    අඩෝ Udemy වෙන එකෙක්ගේ personal plan එකක තියෙන course එකක් අපි කොහොමද ඩව්න්ලෝඩ් කරන්නේ එහෙම නැත්තන් උගේ අකවුන්ට් එකෙන් අයින් වුනාට පස්සේ බලාගන්නේ?
     
    • Like
    Reactions: Stimulus mind

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    Course eka nama gahala agata free kiyala gahana search karapan.godak eva thiyenava direct and torrent
    ඔව්ව අප්ඩේට් වෙන්නේ නෑනේ බන්. අරකෙ අප්ඩේට් කරනවනේ උන් අවුරුද්දෙන් අවුර්ද්දට එහෙම ලෙසන්ස්. අන්න ඒකයි සීන් එක.

    mokadda ganna hadana course eka
    මට premium cookies සෙට් වුනා බන්. ඒකෙ personal plan එකක් තියෙන්නේ. ගොඩක් උන් ඒක use කරනවා. මට තේරෙන්නේ නැත්තේ උන් ඒකට log වෙලා කොහොමද course ගන්නේ කියල? තමන්ගේ අකවුන්ට් එකට ඒ අකවුන්ට් එකෙන් ෂෙයාර් කරගන්න පුළුවන් විදිහක් තියේද?
    ------ Post added on Jul 21, 2022 at 7:18 PM
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    ඔව්ව අප්ඩේට් වෙන්නේ නෑනේ බන්. අරකෙ අප්ඩේට් කරනවනේ උන් අවුරුද්දෙන් අවුර්ද්දට එහෙම ලෙසන්ස්. අන්න ඒකයි සීන් එක.
    Salli dila ganin ehenam,math issara salli dila gaththa eva thiyenava thama account eke.dannam salli denne ne,torrent thamayi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    Salli dila ganin ehenam,math issara salli dila gaththa eva thiyenava thama account eke.dannam salli denne ne,torrent thamayi.
    ඉතින් අරුගේ අකවුන්ට් එකේ බඩු තියෙනවා බන්. මට ඕන ඒක ඩව්න්ලෝඩ් කරගන්න විදිහක් නැත්තන් උගේ එකෙන් ලොග් අවුට් වුනාම මට බලාගන්න විදිහක්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව්ව අප්ඩේට් වෙන්නේ නෑනේ බන්. අරකෙ අප්ඩේට් කරනවනේ උන් අවුරුද්දෙන් අවුර්ද්දට එහෙම ලෙසන්ස්. අන්න ඒකයි සීන් එක.

    මට premium cookies සෙට් වුනා බන්. ඒකෙ personal plan එකක් තියෙන්නේ. ගොඩක් උන් ඒක use කරනවා. මට තේරෙන්නේ නැත්තේ උන් ඒකට log වෙලා කොහොමද course ගන්නේ කියල? තමන්ගේ අකවුන්ට් එකට ඒ අකවුන්ට් එකෙන් ෂෙයාර් කරගන්න පුළුවන් විදිහක් තියේද?
    ------ Post added on Jul 21, 2022 at 7:18 PM
    ekanam danne naha ban. api torrent waling hoyaganne. ubata graphics sambanda mona hari hoyaganna bari unoth kiyapan math try ekak dennam.
     
    • Sad
    Reactions: Heshan Daminda