හදිස්සියට උගස් තිබ්බ -
මචන්ස් ලා මම දවසක් බස් එකේ යනකොට දමිත් අසංකගෙ කටහඩ වගේ එකකින් මෙන්න මෙ පේලිය තියෙන සිංදුවක් ඇහුනා
හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
මම ඉන්ටර්නෙට් එකේ හෙව්ව හෙව්ව හම්බුනේ නම් නෑ දන්න කෙනෙක් ඉන්නවද මෙ සිංදුව