මාසේ දෙක වගේ ඉන්න ලොකු මාළු බෝට්ටු නන් ෂුවර් නෑ.Food City/Keels එහෙම නැතුව ඇති නේ? තොග නෙ ගේන්නෙ
මෙහෙම කොහෙද යකෝ බිත්තර උයලා කන්නේ?බිත්තර උයලා කාලා තියෙනව ද ? ගොඩක් මිනිස්සු ඒක හදන්නෙත් ඹහොමයි![]()
වෙන්න පුලුවන් දෙයක්. මොකද බිම වැටිලා දවස් ගානක් තිබ්බත් පොඟන්නෙ නම් නෑමුරුක්කු, මංඤොක්කා පෙති බඳින තෙල් ඵකටත් ප්ලාස්ටික් බෝතල් දානව කියන්නේ..
ඒක නම් වෙන්න බෑ මචං... නටන තෙල් එකට ඔය බෝතල් කෑල්ලක් දාලා බලපන්... උණු වෙන්නේ නෑ ඒ උෂ්ණත්ව වල...මුරුක්කු, මංඤොක්කා පෙති බඳින තෙල් ඵකටත් ප්ලාස්ටික් බෝතල් දානව කියන්නේ..
බිත්තර කැට කපලා උයනවා ඹහොම. කඩ කාරයෝ ලේසියට උරේ පිටින්ම වෙන හොද්දකටම දාලා හදනවාමෙහෙම කොහෙද යකෝ බිත්තර උයලා කන්නේ?
හොර මයිනෙක් ඇවිල්ල ආසියාවෙ ඈශ්චර්ය කොරල තියෙන්නෙමෙහෙම රටක උන් තමා රුසියාවට ගහන්න හදන්නේ
මේ ටිකේ හැමතැනම මාලු ඔහොමයි. ඔරිජිනල් මාලු කාපු එකෙක් නම් හොදට වෙනස තේරෙනව.මට නම් කන්න බෑ මාලු කන එක නැවැත්තුවා. බෝට්ටුවෙන් ගොඩ කරන වෙලාවට ගන්න පුලුව්න උනොත් ගන්න්ව නැත්නම් ගන්න එපා.නොපෙනෙන තව කොච්චරක් ඒව ඇත්ද...
මාළු වලට දාන අයිස් හදනකොට ෆොමලින් කෑන් එකට ඉරට්ටක් ගහල අරගෙන ඒක දාල අයිස් කියුබ් එක හදනව කියලත් දැනගෙන හිටියෙ නෑ නේද. අඩුවට මාළු ටික පෑලියගොඩින් අරගෙන ලොරියට අහුරගෙන මෝර්ටින් කෑන් දෙකක් ස්ප්‍රේ කරල අරන් ඇවිත් ලෑල්ලෙ දාගෙන මැස්සො නැතුව ලස්සනට විකුනන හැටි දැනගෙන හිටියද. දවල්ට මේ බත් එකේ මාළු කන නිසා මතක් වුනේ.
අපිනම් වැල්ලෙන් අලුත්ම මාළු ගන්නේ උදෙන්ම. රට ඇතුලට යනකොටනම් මෙහෙම වෙනවා ඇති.මේ ටිකේ හැමතැනම මාලු ඔහොමයි. ඔරිජිනල් මාලු කාපු එකෙක් නම් හොදට වෙනස තේරෙනව.මට නම් කන්න බෑ මාලු කන එක නැවැත්තුවා. බෝට්ටුවෙන් ගොඩ කරන වෙලාවට ගන්න පුලුව්න උනොත් ගන්න්ව නැත්නම් ගන්න එපා.
ඔව්, තව චූන්පාන් වල කෑම. නිකමට පෙරේරා එකකින් මාළු පාන් ගෙඩියකුයි, චූන්පාන් මාළු පාන් ගෙඩියකුයි අරන් තියල බලන්න. වරුවක් යනකොට පෙරේරා පිලුනු වෙනව, චූන්පාන් දවස් දෙකක් තිබ්බත් මැද පිලුනු වෙලා නෑ.වෙන්න පුලුවන් දෙයක්. මොකද බිම වැටිලා දවස් ගානක් තිබ්බත් පොඟන්නෙ නම් නෑ
KFC එක cargills කරයෝන්ගේනේFood City/Keels එහෙම නැතුව ඇති නේ? තොග නෙ ගේන්නෙ