හදිස්සි උදව්වක් ඕනෙ

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,561
    1,257
    113
    මෙන්න මෙතන
    හදිස්සි උදව්වක් ඕනෙ

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමණාකාර සහකාර තාක්ෂණික නොවන පළමු කාර්යක්ෂමතා විභාගයේ pass paper 1k හරි model paper එකක් හරි තියනවනම් දියල්ලකෝ. ඉරිදා exam. paper එකක් දැකලවත් නෑ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පේපර් දකින්න ඕනනෑ..උස මැනගෙන ඇමති කෙනෙක් ගාවට පලයන්.. උස හරි නම් ජොබ් එක ෂුවර්.. ඩිග්‍රී අදාලම නෑ :rofl:

    danne na bung.. BUMP thamai :D
     

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    Amthige ewn danne , uba paper liwwata wadak naa , puluwannam amathi laga inna ekekta kiyala ganak deela list ekata nama daganna balapan
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,366
    6,472
    113
    ඇමතිට පුක දෙන තරමට ඕවට තේරෙන ඉඩ කඩ වැඩි.