හදිසියකදී මුදල් ලබා ගත හැකි විදියක් -credit help
මචන්ලා පොඩි උදව්වක් ඕන. මේක මට විතරක් නෙමෙයි අනිත් අයටත් වැදගත් වෙයි කියලයි දාන්නේ. මම අලුතින් ජොබ් කරන්න ගියේ ලඟදී campus අවුට් වෙලා. දැනට මාස 7ක් විතර වෙනවා. මාස 6කින් පස්සෙ අලුත් ජොබ් එකකට ගියා. මුල් මාස 6 ටම සතයක්වත් ඉතුරු කරේ නෑ. හැමදාම ඉතුරු කරනවා කියල හිතන් ඉන්නවා ඒත් කවදත් උනේ නම් නෑ.
ලඟකදි ඉඳන් ගෙදර සල්ලි ප්රශ්න ටිකක් තියන්වා. අම්මායි තාත්තයි දෙන්නම විශ්රාමිකයි. එක්කෙනෙක්ට විතරායි පැන්ශන් තියෙන්නේ. පහුගිය මාසේ ගෙදරට ඔක්කොම වියදම් කලේ මම. ඒක කිසිම ප්රශ්නයක් නෑ. දැන් මම ඉතුරුත් කරනවා. දැන් තමා ප්රශ්නේ එන්නේ.
අපේ නංගි බඳින්න යන්නේ ඊලඟ අවුරුද්දේ. ගෙදරට, නංගිට ඕන බඩු සෙට් එකක් තියන්වා. ඔක්කොම කරන්න ගෙදර සල්ලි මදි. මට ලක්ශ දෙකක් විතර ඕන වෙලා තියන්වා. tv එකකුයි, futniture වගේකුයි තමා ගන්න තියෙන්නේ.
අතේ කීයක්වත් නෑ ඉතුරු වෙලා දැනට.
මට මෙ ප්රශ්න ටිකට උත්තරයක් දෙන්න පුලුවන්නම්. ලොකු උදව්වක්.
1) tv, furniture බඩු ගන්නවනම් ගන්න හොඳම විදිය මොකක්ද? bank loan එකක් ගන්න එකද නැත්තම් credit card එකක් ගන්න එකද?
2) bank loan එකක් ගන්නවනම් මට ඕන කරන දේවල් මොනවද? මගේ basic එක 75ක් වගේ තියන්වා. allowance ම්කුත් නෑ. හැබැයි මේ අලුත් ජොබ් එකට ගිහින් තාම මාසයයි, ඉතින් එක payslip එකයි තියෙන්නේ. ඒක හින්දා loan එකක් දෙයිද?
3) credit card එකක් ගන්න මේ තත්වය ඇතිද? 200000ක් වගේ credit limit එකක් දෙයිද? ඒ විදියට බඩු අරන් ඒ සල්ලි ගෙවන්න පුලුවන්ද වාරික විදියට. (බඩු ගන්න තැනින් වාරික ගෙවන්න දුන්නත් නැතත් බැන්කුවත් එක්ක කතාකරලා මුලු ගාන වාරික විදියට ගෙවන්න පුලුවද?)
4) ලෝන් එකක් හරි credit card එකෙන් හරි ගත්තම installment ගෙවන්න අපි ගත්ත මුලු repayment කාලයම ගෙව ගෙවා ඉන්න ඕනද? නැත්තම් සල්ලි හම්බෙන විදියට ඉක්මනට ගෙවන්න පුලුවන්ද?
5) මේ වගේ දේකට හොඳ offers දෙන bank loan හරි credit card හරි දෙන bank එකක් කියන්න.
ලොකු උදව්වක් මචන්. දන්නවනම් කියන්න.
කවදහරි හැමෝටම වැදගත් වෙන දෙයක් නිසා බම්ප් එකකුත් දාන් යන්න