හදිසියේ_දලදාව_මතක්වී
මෙන්න නාමයොජනා දිපු ගමන් තිරුපති ගිය මහින්දට පැරදුනාට පස්සේ දළදා හාමුදුරුවෝ මතක් වෙලා.
ජනාධිපතිවරණයෙන් පසුව ශ්රීලනිප පාක්ෂිකයන්ට රට පුරා විවිද ප්රදේශවලදී හිරිහැර සිදුවන බවත් දේශපාලන පලිගැනීම් වහා නතර කළ යුතු බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කීය.
ඔහු මෙසේ කියා සිටියේ අද දහවල් දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්තාවේදීය.
තම දේශපාලන ජීවිතයේ පළමු වතාවටත් 1931න් පසුත් පොලීසිය තම නිවස පරික්ෂා කළ බවද කී ඔහු මෙවැනි සිද්ධීන් අනූව දේශපාලන සදාචාරය තිබිය යුතු බව තමන් විශ්වාස කරන බවද ඔහු එහිදී මාදය අමතමින් කීය.
මාළිගාව අවට රැුඳී සිටි පිරිස් ‘යළි අප අතරට එන්න’ යයි හඬ නැගූහ.