හදිසි උපදෙසක්

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    යාලුවනේ මට හදිසි වැදගත් උපදෙසක් ඕනේ. මගේ එෆ්ඩී එකක් හෙට මහජන බැංකුවේ මැචුවර් වෙනවා.
    මට හිතෙන්නෙම මේක අවුරැදු 5කට රිනිවු කරන්ඩ. අවුරැදු පහේ පොලී අනුපාතය 27.5%.
    ඒත් අවුරැදු 5 ලොකු කාලයක් නිසාත් මහජන බැංකුව නිසාත් පොඩි බයක් තියනවා. මේ සල්ලි මට වෙන දෙයකට ලගදී යොදන්ඩ ඕනේ නෑ.
    තව කෙලෝ ගන්ඩ බෑ. හෙට වැඩේ කරන්ඩ වෙනවා.
    මේක අවුල්ද රිස්කිද නැත්තං ශේප්ද.
    සීරියස් ඇහුවේ
     
    • Like
    Reactions: AhhhCapaCapa

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93

    අවුරුද්දකට දාන්න එහෙනං.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    අවුරුද්දකට දාන්න එහෙනං.
    අවුරැද්දකින් රිනිව් වෙද්දී පොලිය 10කටත් වඩා අඩු වෙලා තියෙන නිසයි අවරැදු 5 දාන්ඩ බැලුවේ.

    special rate da 27.5?
    නෑ. අවුරැදු 5 ට 27.5% . වාර්ෂික සපල පොලි අනුපාතය 19%
    ------ Post added on May 22, 2023 at 8:23 PM
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    අවුරැද්දකින් රිනිව් වෙද්දී පොලිය 10කටත් වඩා අඩු වෙලා තියෙන නිසයි අවරැදු 5 දාන්ඩ බැලුවේ.

    නෑ. අවුරැදු 5 ට 27.5% . වාර්ෂික සපල පොලි අනුපාතය 19%
    ------ Post added on May 22, 2023 at 8:23 PM
    අවූරුද්දකට දැම්මොත් කීයද පොලිය
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    l34fPBr.png

    රුපියල් නැතුව ඕන දෙයක් ගනින්
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මේක හොදයිනේ. කොහොමද මේ රේට්ස් ගත්තේ?
    කෝල් කරලා ඇහුවා. ඒ වුනාට අවුරැද්දක් ඉවර වුනාට පස්සේ රේට් බැහැලා තියෙයි.
     
    • Like
    Reactions: Punchi Ogawa

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    කෝල් කරලා ඇහුවා. ඒ වුනාට අවුරැද්දක් ඉවර වුනාට පස්සේ රේට් බැහැලා තියෙයි.
    15 % උපරිම කියලා මම හිතාගෙන හිටියේ.