හදිසි තත්වය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මොකක්ද බන් මේ අර ගෝතයා ඊයෙදාපු හදිසි තත්වය. ඒකේ නීතිමය තත්වය මොකක්ද? උද්ගෝශන කරොත් මොකද වෙන්නෙ?
     
    • Like
    Reactions: gcj and Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝව කුදලන් යයි, ගේ මුල්ලට වෙලා හිටු🤭🤭
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    මම හිතන්නේ පොලිසියට හමුදාවට බලේ තියෙනවා ඕනේ කෙනෙක් ඇතුලට ගන්න
    හිතුන හිතුන තැන සර්ච් කරන්නේ වොරන්ට් නැතුව
    වැරදි නම් නිවැරදි කරන්න

    පාස්කු ප්ර්ර්හාරේ වෙලාවෙත් දැම්මේ මෙහෙම එකක් නේද
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම හිතන්නේ පොලිසියට හමුදාවට බලේ තියෙනවා ඕනේ කෙනෙක් ඇතුලට ගන්න
    හිතුන හිතුන තැන සර්ච් කරන්නේ වොරන්ට් නැතුව
    වැරදි නම් නිවැරදි කරන්න

    පාස්කු ප්ර්ර්හාරේ වෙලාවෙත් දැම්මේ මෙහෙම එකක් නේද
    Yep
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,948
    113
    Gampaha
    මම හිතන්නේ පොලිසියට හමුදාවට බලේ තියෙනවා ඕනේ කෙනෙක් ඇතුලට ගන්න
    හිතුන හිතුන තැන සර්ච් කරන්නේ වොරන්ට් නැතුව
    වැරදි නම් නිවැරදි කරන්න

    පාස්කු ප්ර්ර්හාරේ වෙලාවෙත් දැම්මේ මෙහෙම එකක් නේද
    පොලීසියෙ රඳවගෙන ඉන්නත් පුලුවන් නේද?
     
    • Like
    Reactions: NRTG and Rankira