හදිසි දුම්රිය වැඩවර්ජනයක් ලු.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,976
    40,860
    113
    කෝච්චි දෙයිවරුත් පයිරිටි ඉල්ලනවද. මොනා උනත් දහස් ගානකට සේවා සපයන පිරිසක් නිසා දෙන්න වටිනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    කෝච්චි දෙයිවරුත් පයිරිටි ඉල්ලනවද. මොනා උනත් දහස් ගානකට සේවා සපයන පිරිසක් නිසා දෙන්න වටිනවා.
    driver? pilot kiyapan
    lol
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    ප්‍රයිවට් කරාම තෙල් ලැබෙනවද?
    පට්ටනේ යකෝ
    සංස්ථාවේ ශෙඩ් ටික විතරක් පිටරට කම්පැනියකට දුන්නාම, මවු සමාගමේ ඩෙලර් සංචිත වලින් දුගි මගි යාචකයා ගානට දාලා අපිට තෙල් දෙයි කියලා හිතන කතාවේ අනික බං.
     
    • Haha
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,860
    113
    driver? pilot kiyapan
    lol
    පිස්සුද යකෝ මම එහෙම කාවවත් හෑල්ලු කරන්නෙ නෑ. මම ගරු නම්බු තියලා කතා කරන එකා. දෙවිවරු කියලා කිව්වෙ
     
    • Haha
    Reactions: vito and jhnnwp

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,191
    34,803
    113
    දැන් කට්ටිය වැඩ ඇරිලා හවස ඔෆිස් ට්රේන් එක අල්ලගන්න ස්ටේසමට ආපුවම මරුවට තියෙයි. ඊර්ගලි වෙයිටින් ටු සී ඉට්. පුල් ආතල් බයියනේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,085
    3
    118,756
    113
    Gampaha
    ඩ්‍රැවාලට තෙල් දෙන්න ඕන
    නැතුව ඉතින් උන් පෝලිමෙ ඉන්ඩද?
    දුම්රිය නිල නිවාස කියල ජාතියක් තියෙන්නෙ ඒකට තමයි. සෞඛ්‍ය අංශෙටත් තියෙන්නෙ...
    හදිසි සේවයට වාර්ථා කිරීම් වලට ගැලපෙන විදිහට සුද්ද හදාපු සිස්ටම් තමයි..... ප්‍රයෝජනයක් ගන්නෙ නෑනෙ ඕවයින්....
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    Health sector is already privatized if you want you can get a treatment from private sector so I don't understand what we can achieve by privatizing government health sector? How can some peoples get their treatment, for a example a breast cancer patient one drug treatment course is like 2 million rupees this cost is only for the drug, they need at least another 3 drugs.
     
    Last edited:
    • Like
    Reactions: chinthi123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    ඔක්කම උන් වැඩ නවත්තලා මේ පම්කයෝ පන්නලා අඩුම රටේ නම ගිය සබ්ජෙක්ට් එක්ස්පර්ට්ලා පැනල් එකක් දාගෙන රට කරානම් හරි . මොකද වි‍යවස්ථාව කියන්නේ අපිව පාලනය කරන්න අපි හදාගත්ත එකක් එක වෙනස් කරගෙන වැඩ කරන්න මිනිස්සුන්ට අයිතියක් තියනවා . මෙහෙම එක එක කඩාවැටීගෙන ගියාම මොකවත් වෙන් නැතුව ලොප් වෙලා හමුදාවයි පොලිසි එක්ක මිනිස්ස්සු ඇරගන්වා. මිනිස්සු මැරෙන්න ගත්තම අර හමුදා පොලිස් උන්ගේ පවුල් පිටින් මරල හරි ප්‍රාණ ඇපයට ගන්නවා මිනිස්සු උන්ව බැලැක්මේල් කරන්න ඉට පස්සේ වෙන්නේ එක්කෝ ඉන්දියාවෙන් බහින එක හරි සාමසාධක හමුදා එක්ස්සත් ජාතින් ලංකාවට එවන එක . ඒම ආවම අපිට මේක කොන්ට්‍රොල් එක නැත්තටම නැති වෙලා පුකට ඇගිල්ල ගහගෙන ඉන්න වෙන්නේ. අවුල ඒම ආවත් අපේ යක්ක පුතුන් ඉතිහාසෙම කැරිලි ගහපු ගරිල්ලා උන් නිසා ඒ එන උන්ටත් මේක කොරන්න බැ අන්තිමට වෙන්නේ මිලිශියා පාලනයන් ඇති වෙලා රට සුඩාන් මාලි වගේ ලයින් එකට එනවා
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Health sector is already privatized if you want you can get a treatment from private sector so I don't understand what we can achieve by privatizing government health sector? How can some peoples get their treatment, for a example a breast cancer patient one drug treatment cause is like 2 million rupees this cost is only for the drug, they need at least another 3 drugs.
    Yeah privatizing health is a stupid shit. It is already privatized.

    Now the government wants a rift between gov and private workers. They are successfully doing it. Instead of protesting against gota and co they are fighting each other. Our idiots, as always, is taking the bait.
    ------ Post added on Jul 1, 2022 at 3:42 PM
     
    • Like
    Reactions: Prabasha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,191
    34,803
    113
    ඔක්කම උන් වැඩ නවත්තලා මේ පම්කයෝ පන්නලා අඩුම රටේ නම ගිය සබ්ජෙක්ට් එක්ස්පර්ට්ලා පැනල් එකක් දාගෙන රට කරානම් හරි . මොකද වි‍යවස්ථාව කියන්නේ අපිව පාලනය කරන්න අපි හදාගත්ත එකක් එක වෙනස් කරගෙන වැඩ කරන්න මිනිස්සුන්ට අයිතියක් තියනවා . මෙහෙම එක එක කඩාවැටීගෙන ගියාම මොකවත් වෙන් නැතුව ලොප් වෙලා හමුදාවයි පොලිසි එක්ක මිනිස්ස්සු ඇරගන්වා. මිනිස්සු මැරෙන්න ගත්තම අර හමුදා පොලිස් උන්ගේ පවුල් පිටින් මරල හරි ප්‍රාණ ඇපයට ගන්නවා මිනිස්සු උන්ව බැලැක්මේල් කරන්න ඉට පස්සේ වෙන්නේ එක්කෝ ඉන්දියාවෙන් බහින එක හරි සාමසාධක හමුදා එක්ස්සත් ජාතින් ලංකාවට එවන එක . ඒම ආවම අපිට මේක කොන්ට්‍රොල් එක නැත්තටම නැති වෙලා පුකට ඇගිල්ල ගහගෙන ඉන්න වෙන්නේ. අවුල ඒම ආවත් අපේ යක්ක පුතුන් ඉතිහාසෙම කැරිලි ගහපු ගරිල්ලා උන් නිසා ඒ එන උන්ටත් මේක කොරන්න බැ අන්තිමට වෙන්නේ මිලිශියා පාලනයන් ඇති වෙලා රට සුඩාන් මාලි වගේ ලයින් එකට එනවා
    ඇත්තමයි බං මේ අමු වෙස මීහරක් බයියෝ කතිරයක් ගහලා මේ කරපු අපරාදයට බයියන්ව මරාගෙන බැදලා කන්න හිතෙනව බං
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙතන හැමෝම දුම්රිය පුද්ගලීකරණය කරන්න හදනවා.
    ඔච්චර මහන්සි වෙන්න ඕනි නැහැ පම්කෝ!
    දුම්රිය සේවෙට ගන්න හැම එකාම කොන්ත්‍රාත් පදනමට
    විතරක් ගත්ත නම් හරි!
    හරියට සේවය කරන්නැති වුනාම පුකට දෙකක් දීල
    එළවගන්න ලේසියි!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    උන්ගේ දරු පවුල් ටිකත් එක්කම පාරට ඇදල දාන තැනට
    වැඩේ සෙට් කළා නම්
    එක රැයින් ඕක ගොඩගන්න පුළුවන්.