Machan BOO Gaha Kapanne Naha.Eke Athu keepayak Ayn Kala Witharai.. Eka Kapanne Naha..![]()
එල එල
අපේ මොන ආණ්ඩුව උනත් සුවර් නැහැ නේ බන්
උන් හදන්නෙම සිංහලයට කෙලින්න
හම්බයට සහ දෙමළට ඇත තියන්න බයයි
මොකක් හරි Heavy cargo යුනිට් එකක් ගෙනියන්නද දන්නෙ නෑ. ඒවගේ වෙලාවට පාරට තියෙන අතු වදින නිසා අයින් කරනවද දන්නෙ නෑ. එක පාරක් සමනල වැව බලාගාරෙට ජෙනරේටර් එකක පාර්ට් එකක් ගෙනියන්න road servery එකක් කරද්දි ඔය පැත්තෙ තියෙන සමහර බෝගස් වල අතු පාරට බාරවෙලා තිබුන නිසා යුනිට් එක ගෙනියන්න අමාරු උනා. මේක ඒ සීන් එකට සම්බන්ධද දන්නෙ නෑ.
Machan BOO Gaha Kapanne Naha.Eke Athu keepayak Ayn Kala Witharai.. Eka Kapanne Naha..![]()