solution is SAITM wont be closed, standard needs to be implemented.
These idiots want to close SAITM and then challenge other private universities like NSBM
ඇත්ත මේක තමා උන්ට කර ගන්න ඕනේ. ඒ ගොල්ලන්ගේ අර සමාජවාදී කියුබානු, උතුරු කොරියානු සිහිනය රටේ ජනතාව තලා පෙළා ලබා ගන්න. ලංකාවේ කිසිම නිදහස් අද්යාපනයක් නෑ. රජයේ විශ්ව විද්‍යාල වල එවුන් දුවන්නේ රටේ අනිත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින්.
පවුද්ගලික අධ්‍යාපනය ගන්නේ තමන් සොයාගත් හෝ තම දෙමව්පියාන් ජිවිත කාලය තුල මහන්සියෙන් හරි හම්බ කරගත් දෙයින්. ඔකුන්ගේ තර්ක උසස් සමාජයකට ගැලපෙන්නේ නෑ. ප්‍රශ්නේ ලංකාවේ එවුන් කැම්පස් එන්නේ හොද ජොබ් එහෙකට යන්න මිසක් කරන වැඩේට අසාවෙන් නෙමෙයි. කැම්පස් වලින් අවුට් වෙන ගානට නවෝත්පාදන, හෝ අදහස් නැත්තේ එකයි.







නෙවිල් ප්‍රනාන්දුට මේ අයට කෝටිය කෝටිය දීලවත් වැඩේ ශේප් කල්ල දෙන්න බැරිවෙයිද ? 
