හදිසි-ප්‍රතිකාරත්න-වත්වනවා

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    solution is SAITM wont be closed, standard needs to be implemented.
    These idiots want to close SAITM and then challenge other private universities like NSBM

    ඇත්ත මේක තමා උන්ට කර ගන්න ඕනේ. ඒ ගොල්ලන්ගේ අර සමාජවාදී කියුබානු, උතුරු කොරියානු සිහිනය රටේ ජනතාව තලා පෙළා ලබා ගන්න. ලංකාවේ කිසිම නිදහස් අද්යාපනයක් නෑ. රජයේ විශ්ව විද්‍යාල වල එවුන් දුවන්නේ රටේ අනිත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින්.
    පවුද්ගලික අධ්‍යාපනය ගන්නේ තමන් සොයාගත් හෝ තම දෙමව්පියාන් ජිවිත කාලය තුල මහන්සියෙන් හරි හම්බ කරගත් දෙයින්. ඔකුන්ගේ තර්ක උසස් සමාජයකට ගැලපෙන්නේ නෑ. ප්‍රශ්නේ ලංකාවේ එවුන් කැම්පස් එන්නේ හොද ජොබ් එහෙකට යන්න මිසක් කරන වැඩේට අසාවෙන් නෙමෙයි. කැම්පස් වලින් අවුට් වෙන ගානට නවෝත්පාදන, හෝ අදහස් නැත්තේ එකයි.
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Saitam harida waradida kiyana eka newei, mun karana wade harida waradida kiyana eka balanna oni.. SAITAM nawaththanna hadanne minissunta hoda sewawak denna neda?? ethakota mun me denne Hoda sewawakda????:eek: :eek: :eek:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    Saitam harida waradida kiyana eka newei, mun karana wade harida waradida kiyana eka balanna oni.. SAITAM nawaththanna hadanne minissunta hoda sewawak denna neda?? ethakota mun me denne Hoda sewawakda????:eek: :eek: :eek:

    Mun Kiyana widiyata Wenadayak Balagana, Anduwa Karana Deata Kamathi wela, Thiyana Deyak Kala inna ewun Unanam Hari
    :rofl::rofl::rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    On December 3, 2015, as thousands of Sri Lankan doctors went on strike demanding reinstatement of their right to import tax-free cars.
    ;););););)

    Only politicians get tax-free (0% tax) cars. They get to import upto $62,000 worth cars with 0 tax.

    Doctors and other officials pay about 40% of tax even with the permit. They're only allowed to import cars worth upto $30,000.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඇත්ත මේක තමා උන්ට කර ගන්න ඕනේ. ඒ ගොල්ලන්ගේ අර සමාජවාදී කියුබානු, උතුරු කොරියානු සිහිනය රටේ ජනතාව තලා පෙළා ලබා ගන්න. ලංකාවේ කිසිම නිදහස් අද්යාපනයක් නෑ. රජයේ විශ්ව විද්‍යාල වල එවුන් දුවන්නේ රටේ අනිත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින්.
    පවුද්ගලික අධ්‍යාපනය ගන්නේ තමන් සොයාගත් හෝ තම දෙමව්පියාන් ජිවිත කාලය තුල මහන්සියෙන් හරි හම්බ කරගත් දෙයින්. ඔකුන්ගේ තර්ක උසස් සමාජයකට ගැලපෙන්නේ නෑ. ප්‍රශ්නේ ලංකාවේ එවුන් කැම්පස් එන්නේ හොද ජොබ් එහෙකට යන්න මිසක් කරන වැඩේට අසාවෙන් නෙමෙයි. කැම්පස් වලින් අවුට් වෙන ගානට නවෝත්පාදන, හෝ අදහස් නැත්තේ එකයි.

    Socialist until become rich

    othana campus wala samajawadhaya kiyala ka gahana ewun, hodata hamba karaddi owa amataka wenawa. un puluwan nam unge lamainuth danne private campus government yanna bari unoth. MBBS doctors la nam hodata hamba karai, oya protest karana anith art faculty wala ewun tamai paw, unge degree ekath parakku wela bus eke kochchiye yaddi therei, aparade SAITM wahanna dangalapu wele thamange degree eka ikmanata karagena jobak hewwanam :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    සින්ගප්පුරුව තියෙන නිසා රාජිතට ප්‍රශ්නයක් නෑනේ
    රටේ මිනිස්සුන මොනවාවුනත් පොරට ප්‍රශ්නයක් නෑනේ
    ඉතින්මේකා විසදුමක් ලැබෙන්නේ නෑ

    e kiyanne mun strike karanne rajitha ta kela wenna nemei apita kela wenna neda? :rolleyes:

    health ministry eka kudu karana wele strike karapallako SAITM ekata gihin
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Yes that what should be happen, why the government not initiating talks based on that... this silence is not good.

    Yesterday i saw a speech of My3 and he said government will support private universities as everyone do not get opportunity enter into government universities. When it comes to SAITM, he mention about standards not about closing it down.

    I think message is clear , UNP SLFP governments never close private campuses it will only happen in a JVP government which is will never happen :)

    If you want socialism go vote for JVP(they will never win), else enjoy the capitalism :)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    Only politicians get tax-free (0% tax) cars. They get to import upto $62,000 worth cars with 0 tax.

    Doctors and other officials pay about 40% of tax even with the permit. They're only allowed to import cars worth upto $30,000.

    They only have to pay 35% tax when a normal citizen pays 100%. Its still 65% low than a normal citizen.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    ආණ්ඩුව කරන වුන්ට ලෙඩට බෙහෙත් ගන්න සිංගප්පූරු යවන්න ක්‍රමයක් රනිල් හදනවා කිව්වනේ, ඒ හින්ද ජනතාවට මොක වුනත් උන්ට කමක් නෑ
    :P:P:P:yes:
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Mun Kiyana widiyata Wenadayak Balagana, Anduwa Karana Deata Kamathi wela, Thiyana Deyak Kala inna ewun Unanam Hari
    :rofl::rofl::rofl:

    Man kiwwe wena deyak balan ideema newei machan.balan inna ba kiyala kisideyak nodanna ahinsaka minihekge jeewithe anathure dana eka harida???
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හදිසි ප්‍රතිකාරත් නැවැත්තුවොත් ඉකෙනවනෙ බං ? :confused: නෙවිල් ප්‍රනාන්දුට මේ අයට කෝටිය කෝටිය දීලවත් වැඩේ ශේප් කල්ල දෙන්න බැරිවෙයිද ? :sorry:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඔකුන්ගේ ලොක්කා ගෝල ෆේස් එකට ගෙනන්නා ඔලුවට වෙඩිතියන්න ඕනේ
    :yes::yes::yes:

    Why the government cant give a stioolun to SAITM case, why the keep silence.
    Doctors not demanding benefits for them!

    මුන් ඉල්ලපු දේවල් දුන්නට උත්ඝෝෂණ කරන එක නවත්වනවද?මුන් ඉල්ලන මොන දේ දුන්නත් මුන්ට මදි.
    SITEM එක ගැන ගත්තොත්, ඉල්ලපු දේ දුන්නම අයෙත් ඉල්ලනවා රජයට පවර ගන්න කියලා. කොහොම කරත් final solution රජයට ගන්න කියන එකට එනකන්ම එනවා.

    අද උදේ නිව්ස් වලට වෙද්ය සංගමයේ එකෙක් කියනවා දැක්ක "අසමනයන්ට සමාන ලෙස නොසලකා ඉන්න රජය දැනගන්න ඕනේ" කියලකියනවා.උන් හෙන ලොකුඉ කියල උන් හිතන් ඉන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්දා මේ රටට මොනා වෙලාද කියලා.පක්ෂ දෙකම එකතු වෙලා රට සුරපුරයක් කරනවා කිව්වා.මිනිස්සු චන්දෙ දුන්නා දැන් රට තනිකරම අපායක් වෙලා.එහෙන් ඩෙංගු,මෙහෙන් කුණු ප්‍රශ්නේ,උද්ගෝෂණ.දැන් මුන් වර්ජනය කරනවා.ඔක්කොගෙන්ම මිනිස්සු තමා තැලෙන්නේ.

    :yes::angry:බලපන් මේ රටේ පාලකයෝ කෝ? සිරිසේන නම් සිරාම පබයෙක් තමා කාලකන්නිය ඇහැක් ඇරලා බලන්නේ නෑ. පොනිල රටේම සල්ලි හොරා කාල ටුවර් යනවා.. මේ වගේ කාලකන්නි දෙන්නෙක් නම් දැක්කෙම නෑ. දැන් කරන්න දෙයක් නෑ විදවන්න තමා වෙන්නේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,118
    113
    :yes::angry:බලපන් මේ රටේ පාලකයෝ කෝ? සිරිසේන නම් සිරාම පබයෙක් තමා කාලකන්නිය ඇහැක් ඇරලා බලන්නේ නෑ. පොනිල රටේම සල්ලි හොරා කාල ටුවර් යනවා.. මේ වගේ කාලකන්නි දෙන්නෙක් නම් දැක්කෙම නෑ. දැන් කරන්න දෙයක් නෑ විදවන්න තමා වෙන්නේ..

    ඉගුරු දීලා මිරිස් ගත්තා කියන්නේ ඕකට බන්.:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    They only have to pay 35% tax when a normal citizen pays 100%. Its still 65% low than a normal citizen.

    35% doesn't mean "tax-free" like you claimed , the politikkos tried to take even that away while removing the tax for luxury vehicles.

    You don't expect doctors to take that lying down, do you?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිසියම් රාජකාරී කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදුවුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමුව ඇත.

    ඒ අනූව තුවාල ලබන සිය නිලධාරීන් පොලිස් රෝහලට හෝ පෞද්ගලික රෝහලකට පමණක් ඇතුළත් කිරීමට පියවර ගැනීමට යයි.

    සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරේදා කළ උද්ඝෝෂණය විසුරුවා හැරීමට ගිය අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තුන් දෙනෙකු ද තුවාල ලැබු අතර, ප්‍රතිකාර සදහා ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ අවස්ථාවේදී වෛද්‍යවරුන් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වූ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය චෝදනා කරයි.

    කිසියම් රාජකාරි කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදු වුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමු වී ඇත්තේ ඒ අනූවය.

    (නෙත් නිව්ස්)

    :angry::angry::angry::angry::angry:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    munta strike neme ona magulak karaganna kianda tiyenne. apita aadre nisa ne okkoma. acchige redda. channel strike karapalla puluwan nam sakkilii tika
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    mahindage age therenawada
    mr ge kale ohoma strike kara nam okun elowa
    e wage nayakayo lankawata hariyanne, me wage pabayo nevi