හදුන් vs අවන්ත

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    109780332_2713150212274510_3859431402121802636_o.jpg
     
    • Like
    Reactions: Challenger SRT8

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හදුන් කණපිට ගහයි කියලත් හිතෙනවා

    කන පිට ගහන එකක් නෑ...හැබැයි කන්න ඕන උනාම ප්‍රධාන ධාරාවේ දේශපලුවො න්ගෙන් වෙනසක් වෙන්නේ නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    හඳුන් යවන්න එපා .


    ඒ වෙනුවට නිර්ධනපන්තිය ගැන කවදත් හිතුව
    ධනපති පන්තියෙ අතකොළුවක් නොවිච්ච
    පබා, කුඩු ලාන්සා, කුඩු දුමියා, අරක්කු ජොනියා,තුම්මුල්ලෙ හොර අයිඩෙන්ටි ලෙමන්පෆ් විරවංශ,බැක් සයිඩ් කරන රන්ජන්,අනර්කලි, ගීතා
    ඔය එකෙක්වත් බැරිනම් රාජපක්ෂ ලෙලිලා තුන්දෙනාගෙන් එක්කෙනෙහ් හරි යවමු .
     
    • Haha
    Reactions: lodbrok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හඳුන් යවන්න එපා .


    ඒ වෙනුවට නිර්ධනපන්තිය ගැන කවදත් හිතුව
    ධනපති පන්තියෙ අතකොළුවක් නොවිච්ච
    පබා, කුඩු ලාන්සා, කුඩු දුමියා, අරක්කු ජොනියා,තුම්මුල්ලෙ හොර අයිඩෙන්ටි ලෙමන්පෆ් විරවංශ,බැක් සයිඩ් කරන රන්ජන්,අනර්කලි, ගීතා
    ඔය එකෙක්වත් බැරිනම් රාජපක්ෂ ලෙලිලා තුන්දෙනාගෙන් එක්කෙනෙහ් හරි යවමු .

    බුරුස් චේ න් මල්ලිගේ list එකේ රන්ජන් ඇරුණම එක UNP කාරයෙක් , එක සජිත් ජලනි බලවේගේ එකෙක් නෑ කියපන්කො…..:love2:

    P.S. - ranjata kamathi naththe back shot nisa lol
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    බුරුස් චේ න් මල්ලිගේ list එකේ රන්ජන් ඇරුණම එක UNP කාරයෙක් , එක සජිත් ජලනි බලවේගේ එකෙක් නෑ කියපන්කො…..:love2:

    P.S. - ranjata kamathi naththe back shot nisa lol
    ඇයි යකො පබා, අරකු ජොනියා උන් යු ඇන් පි කාරයො තමා.
    පස්සෙ රාජපක්ෂ ලිංගෙ ශක්තිමත් කරන්න පැන්නාට.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    මංගල හඳුන්නෙත්තිට සපෝට්ද ඒ පාර :baffled:
    හඳුන්නෙත්තියත් එක වතාවක් සිරසෙ සටන ප්‍රොග්‍රෑම් එකෙ ද කොහෙද මංගලගෙ ගුන වැයුවා.
    දන්නෙ නැහැ මොන ගෙමක් ද කියලා.
    රනිල් හාමු තමා ගෙම ගහන්නෙ පිටිපස්සෙ ඉඳන් .
    බලමු ව්‍යවස්ථාව හරියට කියවලා පාර්ලිමෙන්තු ක්‍රමෙ ගැන පොඩි අධ්‍යනයක් කරන්ට වෙයි වගෙ.
    රනිලාගෙ ගේම් එක තෙරුම් ගන්න.
    හඳුන්නෙත්තිය මන් ගරු කරන්නෙ ජෙප්පෙක් නිසා නෙමෙ කොප් කමිටුවෙ කල සේවය නිසා.
    මිනිහත් ගූ නොනා හිටියොත් හොඳා.