ඕක හරියටම බලාගන්නනම් මිනිස් වාසයෙන් තොර පලාතකට යන්න වෙනවLight pollution නිසා අපිට නියම විදියට පේන්නෙ නැහැ.ඕක හරියටම බලාගන්නනම් මිනිස් වාසයෙන් තොර පලාතකට යන්න වෙනව

lolara chandana jayarathnaya kiwwe 14% loku wima " 14 gunayakin kiyala" math beluwa "yakoo handa nikan ape ge uda thiyanawa wage penei kiyala"
uta pissu.. (matath pissu wage u eka kiwwata passe)![]()
ටිකක් ලොකුවට නම් පේනවා වගේ, එළියේ වෙනසක් කියන්න බෑ වටේම ලයිට් නිසා අමාරුයි




හද ලොකු ලමයෙක් වෙලා....
ada thamai hada pruthuviyata asannama vena dawasa.
Hada Nam Loku Wela Thamai Boz



