හද කමිපා කරවන සුලුයි
ඉස්ලාම් ආගමේ පූජනීය දිනයක් ලෙස සැලකෙන "අශුරා දිනය" ලොව පුරා වෙසෙන ෂියා මුස්ලිම්වරුන්ගේම කොටසක් වන ශිට්ටේමුස්ලිම් වරුන් සැමරූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.
මුහම්මද් නබි තුමාගේ මුණුපුරාගේගේ මරණය සිහිපත් කරමින් ෂියා මුස්ලිම් වරුන් විසින් මෙම දිනය සමරනු ලබයි. ඉන්දියාවේ, පකිස්ථානයේ, බංගලාදේශයේ මෙම උත්සවය සුලභව සමරනු ලබයි. මෙම දිනයේදී හිස පිහියකින් කපා ලේ වැගිරීමෙන් ඔවුන්ගේ පව් සෝදා ගැනීමේ චාරිත්‍රය ඔවුන් විසින් ඉටු කරනු ලබයි.
එම උත්සවයේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්