හද කමිපා කරවන සුලුයි

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
හද කමිපා කරවන සුලුයි

ඉස්ලාම් ආගමේ පූජනීය දිනයක් ලෙස සැලකෙන "අශුරා දිනය" ලොව පුරා වෙසෙන ෂියා මුස්ලිම්වරුන්ගේම කොටසක් වන ශිට්ටේමුස්ලිම් වරුන් සැමරූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.

මුහම්මද් නබි තුමාගේ මුණුපුරාගේගේ මරණය සිහිපත් කරමින් ෂියා මුස්ලිම් වරුන් විසින් මෙම දිනය සමරනු ලබයි. ඉන්දියාවේ, පකිස්ථානයේ, බංගලාදේශයේ මෙම උත්සවය සුලභව සමරනු ලබයි. මෙම දිනයේදී හිස පිහියකින් කපා ලේ වැගිරීමෙන් ඔවුන්ගේ පව් සෝදා ගැනීමේ චාරිත්‍රය ඔවුන් විසින් ඉටු කරනු ලබයි.

එම උත්සවයේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්​

1415088202514_Image_galleryImage_An_Iraqi_Shiite_man_takes.JPG


1415039718967_wps_9_A_Shi_ite_Muslim_has_his_.jpg


1415046760298_wps_3_TOPSHOTS_Iraqi_Shiite_boy.jpg


1415040886513_wps_12_SRINAGAR_INDIA_NOVEMBER_0.jpg


1415040894247_wps_13_SRINAGAR_INDIA_NOVEMBER_0.jpg


1415046830324_wps_5_Shi_ite_Muslims_gash_thei.jpg


1415046843748_Image_galleryImage_Shi_ite_Muslims_gash_thei.JPG
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උන්නම් උපන් ගෙයිම මෝඩයෝනේ
    ඔලුව බැරිනම් උන්ගේ ඕන මගුලක් කපා ගත්තදෙන්
    අනුන්ට වදයක් නොවී ජීවත් වෙනවනම්