හද දැක්කද ?...........................
ඔයාලා ජනවාරි 31 තිබ්බ චන්ද්‍ර ග්‍රහණය දැක්කද?
මට බලන්න බැරි උනා


ඔයාලා ජනවාරි 31 තිබ්බ චන්ද්‍ර ග්‍රහණය දැක්කද?
මට බලන්න බැරි උනා






ඔයාලා ජනවාරි 31 තිබ්බ චන්ද්‍ර ග්‍රහණය දැක්කද?
මට බලන්න බැරි උනා![]()


මෙහෙ Brisbane වලත් එහෙමයි .මොකක් හරි astronomical event එකක් තිබ්බොත් එක්කෝ වහිනවා නැත්නම් cloudy . එපා වෙනවා මේ හුත්ත. මේ සතියෙම හිකෙනවා වැස්ස වැස්ස වැස්ස![]()




7.30ට විතර විනාඩි 2ක් විතර හඳ ගාව වලාකුලු නැතුව තිබ්බ ඒ වෙලේ බැලුව![]()


රෑ 12 ට විතර මුදුන් කලාම නම් දැක්කා. 
රෑ 12 ට
ම්හුහ් මෙලෝ සංසාරයක් පෙනුනෙ නෑ. අඩුම ගානේ වෙනද දකින ටිකවත් නෑ කියහංකො.
උඹ කොහෙද මචෝ. රෑ 12 ට හඳ ඔතනද ?![]()




උඹ කොහෙද මචෝ. රෑ 12 ට හඳ ඔතනද ?![]()