රව රව ඉදපං.......



කියව කියව ඉන්නෙ.. ඔහේත් එකක් ලියනවාකො![]()

රව රව ඉදපං.......
ලියන්නත් එපා...
අර වැඩෙත් එපා..............
අම්බරුවා!!!!!!!!![]()

අම්බරුවා කියන්නේ හරකට. තව අම්බරුවා කියන්නේ කමත් භාෂාවෙන් මී හරකාට. කිබුලා අයියා සසාට ආදරයට කියන තවත් නමක් වෙන්න ඇති.Kibula aiye ambaruwa kiyanne kaatada![]()
අම්බරුවා කියන්නේ හරකට. තව අම්බරුවා කියන්නේ කමත් භාෂාවෙන් මී හරකාට. කිබුලා අයියා සසාට ආදරයට කියන තවත් නමක් වෙන්න ඇති.![]()

thnks bro.kohomada jeewithe 
අහෝ! සොයුර, මා ගැනම ලැජ්ජා වෙමි. මෙය නම් අතපසු වීමක් ලෙස සැලකිය නොහැක. ප්‍රේමය-ආදරය-විරහව අනන්ත වූ බුදු ගුණයත් සමග ගැලපීමේදී මා මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබුණි. අනිවාර්යයෙන් එය එසේම නිවැරදි විය යුතුමය. ඒ ගැන සමාවන්න. විචාරය විචාර බුද්ධියෙන් රසවිද වටිනා අදහසක් සමග සිදුවූ වරද ඇතිසැටියෙන් පෙන්වා දුන් ඔබට මා හිස නමා ආචාර කරමි.
![]()





රව රව ඉදපං.......
ලියන්නත් එපා...
අර වැඩෙත් එපා..............
අම්බරුවා!!!!!!!!![]()

Thank you sis...Bonzibuddy bro lassanata liyala tiyenawa
Sasliit brota.godak lassana wife kenek labila tiyenawa sasata matching couple eka
Suba anagatayak patanawa dedenatama![]()
Dan dennama ekatuwela show ekak kala nam hari![]()

ටිකක් වෙනස් විදියක විචාරයක්.......දවසක් එලකිරියට ලොග් වුනහම තියනවා මෙන්න මෙහෙම නූලක්... දාලා තියෙන්නේ අපේ "දත් කිබුලා" සහෘදයා...
"මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!"



මේ සින්දුවට විචාරයක් ලියන්න තරම් ජීවිත අත්දැකීම් අඩුයි සහෝ... ඒත් සසාට වෙනුවෙන් (මම හිතන්නේ ඌත් මන් වගේම හිතනවා ඇති කියලාටිකක් වෙනස් විදියක විචාරයක්.......![]()
) මේක දැම්මා.
ගොඩාක් ස්තුතියි...මේ ගැන නම් මම හරියටම දන්නේ නෑ.....හැබැයි මම එක දෙයක් දන්නවා.....මේ සින්දුවට විචාරයක් ලියන්න තරම් ජීවිත අත්දැකීම් අඩුයි සහෝ... ඒත් සසාට වෙනුවෙන් (මම හිතන්නේ ඌත් මන් වගේම හිතනවා ඇති කියලා) මේක දැම්මා.
ගොඩාක් ස්තුතියි...



හැබැයි මම එක දෙයක් දන්නවා...මොකද ඌ වයිපරේට පට්ට බයයි.......අහෝ ඛේදයකි..... අපට හිටපු ලපටි කැකුලු නාඹර වස්සා......
![]()
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…




මේ ගැන නම් මම හරියටම දන්නේ නෑ.....හැබැයි මම එක දෙයක් දන්නවා.....
යාලුවන්ගේ අදහස් අනුව උගේ විවාහ ජීවිතය වෙනස් වෙන්නේ නෑ.....මොකද ඌ වයිපරේට පට්ට බයයි.......
අහෝ ඛේදයකි..... අපට හිටපු ලපටි කැකුලු නාඹර වස්සා......
![]()







ස්තූතියි සහෝ අපි දෙන්න එක්කම එකතුවෙලා රසවින්දා.... දෙදෙනාම හදවතින්ම ස්තුති කරනවා සහෝ... හදවතින්ම රසවින්දා ඔබේ විචාරය....දවසක් එලකිරියට ලොග් වුනහම තියනවා මෙන්න මෙහෙම නූලක්... දාලා තියෙන්නේ අපේ "දත් කිබුලා" සහෘදයා...
"මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!"



