හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඇවිල්ල යන්තං ගස් උගුඩුවා!:dull:
ලියපිය කෝ වේසියෙ එකක්.....:growl:
මේ දවස් ටිකේම ටුයි කලා බං... :frown::frown: එන්නෙ නෑ නේ වෙනද වගේ :(:(
දැන් කාලෙකින් ලීවෙ නෑනේ:dull: හැගීම් ඩල් වෙලා:dull:
දෙකක් දාගෙන ට්‍රයි කොරන්න ඕන :rofl:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ දවස් ටිකේම ටුයි කලා බං... :frown::frown: එන්නෙ නෑ නේ වෙනද වගේ :(:(
    දැන් කාලෙකින් ලීවෙ නෑනේ:dull: හැගීම් ඩල් වෙලා:dull:
    දෙකක් දාගෙන ට්‍රයි කොරන්න ඕන :rofl:

    විචාරයක් දාපන් මයෙ පුතේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කට්ටිය බැලුවද ඊයෙ ස්වාධීන රූපවාහිනියෙ ගිය ජෝතිපාලයන් ගැන ස්මරණය කරන ප්‍රොග්‍රෑම් එක ... සොඳුරුතම මිනිසුන්ගේ අතීතාවලෝකනය - සංහිඳ........ආයෙ කියල වැඩක් නෑ.....:)

    නමුත් රිපීට් එකක් ගියේ.....කරුමෙට දැන් ඒ වැඩසටහන නවත්තල මං හිතන්නෙ.....ඉඳල හිටල රිපීට් යනව..... :no:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජය වේවා! දිගටම ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා!