හන්කොකා මල්ලි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif

    එල එල මචං.. කොකා මට දවසක් කිව්වා ඔය ගැන..:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hoda hoda :D


    හන්කොකා
    කොන්ග්රට්ස්

    රත්තරන් මොකෝ බන් උබ සද්ද වහල


    දැන් සද්දේ නෑ. වැඩ විතරයි - මේ ටිකේ අපි බිසී නේ බන්;)

    ps -අර සිරිපාලය චිරුබා වගේ ගෝතයෝ එක්ස්පෝස් උනාම කලකිරුන බන්. මේකේ මේ පුක ඉරාන කෑ ගහන උන් බහුතරයක් චූ කරලා පයිය හොල්ල ගන්නවත් බැරි හිපාටුවෝ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හන්කොකා ගේ සාර්ථකත්වයටයි, ඊට උදවු කරපු රත්තරන් ටයි ජය වේවා!!!

    මට රත්‍තරන් දාපු තෙඩ් ටික හොයලා දපල්ලකෝ පුලුවන්නම් හොයාගන්න බැ බන්

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1564346

    අපි කොහේ කොතැනද? - http://www.elakiri.com/forum/showthread.php?p=16081109&posted=1

    සමාජගත ආර්තික සංකල්ප හා අපි - http://www.elakiri.com/forum/showthread.php?p=15431242&posted=1#post15431242

    ආදරනීය මල්ලියේ.. - http://www.elakiri.com/forum/showthread.php?t=1578212
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැන්කොකාටනම් මොකද ඌට වැඩේ පටන් ගන්න හොඳ ප්‍රාග් ධනයක් තියෙන්න ඇති. අපිටත් ලක්ෂ 35ක් විතර තියෙනව නම් සහ ලාවට වාහන ගැන සහ මාකට් එක ගැන දන්නව නම් 80ක් එකයි 50ක් හදිසියෙන් 2ක් විතර තියන් දෙන්න පුලුන්. ඒකෙන් තව වාහන අරන් ආපහු දෙනව. :D:yes: හැබැයි මුගේ වාහන ගැන තියෙන දැනුම අගහන්න ඕන. මොකද වාහන ගන්නවයි කියන්නේ ඉතින් පට්ටම කේස් එකක් තමයි. ඕන තරම් අහුවෙලා සල්ලි ටිකට කෙල වෙන්න පුලුවන්. ඒ රිස්ක් එක අරන් වැටෙන්නේ නැතිව මූ ගේම ගහන එක එළ වැඩක්.

    ‍මාත් මේ දවස්වල පොතක් කරන ගමන් ඉන්න‍ේ පොත් 1500 ටාගට් එක. කෙලින්ම ලක්ෂ 10+ හැබැයි ඉතින් වැදගත් විදියට කරන්න බෑ හිඟන්නො වගේ බස්වල විකුනන්න වෙනව. :lol::lol::lol:

    සල්ලි තිබ්බ පමනින් බිස්නස් කරන්න බෑ බන්

    මට මුලින් පුටාර් එකක් වත් තිබ්බේ නෑ.
     
    • Like
    Reactions: thilihare

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබම ත්‍රිඩ් එක ඩ්හැම්ම හින්දහ් හොදා උ දැම්මනම් "අඩො සොන්නලු උබලට කොහෙන්ද මෙව්වහා මාසෙට පොලිය ලක්ස පහයි " නෙදකින්
     
    • Like
    Reactions: JesonRulez

    aruna47

    Well-known member
  • රත්තරං;16815265 said:
    දැන් සද්දේ නෑ. වැඩ විතරයි - මේ ටිකේ අපි බිසී නේ බන්;)

    ps -අර සිරිපාලය චිරුබා වගේ ගෝතයෝ එක්ස්පෝස් උනාම කලකිරුන බන්. මේකේ මේ පුක ඉරාන කෑ ගහන උන් බහුතරයක් චූ කරලා පයිය හොල්ල ගන්නවත් බැරි හිපාටුවෝ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඈ බන් හැන්කොකා ගිය අවුරුද්දේ මැත්ස් කරලා මොරටුවට සිලෙක්ට් වෙච්ච පොරක් නේද? ගෙදරින් සල්ලි හම්බෙන්න ඇති වැඩේ පටන් ගන්න...කොහොම හරි නැති නාස්ති නොකර ගානක් හොයාගත්තනේ ....සුබ පැතුම්
     
    රත්තරං;16815281 said:
    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1564346

    අපි කොහේ කොතැනද? - http://www.elakiri.com/forum/showthread.php?p=16081109&posted=1

    සමාජගත ආර්තික සංකල්ප හා අපි - http://www.elakiri.com/forum/showthread.php?p=15431242&posted=1#post15431242

    ආදරනීය මල්ලියේ.. - http://www.elakiri.com/forum/showthread.php?t=1578212


    බොහොම ස්තුතියි සහො
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    ela ela ohoma yamu.. ape sinhala kollo kello goda gamu..hamoma rattaran wage atha denna one.. taman danna deyak kiyala denna one.. atha denwa kiwwata kawuruth handen powanna yanna epa...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    :sorry::sorry::sorry:කකා බිබී නෙට් එකට වෙලා හිටපු මං වගෙ එවුන් කීදෙනෙක්ට රත්තරං අයිය දාපු ත්‍රෙඩ් වලින් ගොඩ ගිහින් ඇද්ද. තමන් කර කර ඉන්න වැඩේම තව එකෙක්ට කියල දෙන අය ලංකාවෙ ඇත්තෙම නෑ අද කාලෙ. රත්තරං දාපු ත්‍රෙඩ් උනන්දුවෙන් හිතල කියවනවනම් පේනව අපි සල්ලි හම්බ කරන්න ජොබ් කර කර දවසම පූජ කරල කොච්චර නිකං කාලෙ නාස්ති කරගන්නවද කියල. අන්තිමට හැරිල බලද්දි ජීවිතෙන් බාගයකටත් වඩා ජීවත් වෙලා නෑ.
    මමනම් තනිකරම සල්ලි හොයන්න ඕනෙ කියල හිතුවෙ රත්තරං දාල තිබ්බ ත්‍රෙඩ් දැකල. ඒව තාම හිටපු ගමන් ගිහින් කියවල එනව. අත්දැකීම් නැති එකනම් ඇත්ත තමා මචන්. ඉස්සෙල්ල තිබ්බ එක විකුණද්දි අනුන්ට හොඳ කරන්න ගිහින් ඇදගන නාගන්නත් වුණා. රත්තරං හින්ද තමා මම කාර්, වෑන් වෙන් කරල හදුනාගැනීමෙන් ඔබ්බට ගිහින් තව වාහන ගැන ඉගනගත්තෙ. හිත තියනවනම් ඕන දෙයැක් බැරි නෑ සිංහලුනි. උඹ වගේ 10 ක් තව හිටියනම් ඇති මේක සිංගප්පූරුවක් කරන්න. අර අලුතෙන් පටන් ගන්න යනව කියපු වැඩේට බොක්කෙන්ම සුභපතනව මචන්.:yes::yes:
    සිංහලයො ජනප්‍රිය ටොයොට කාර් ගැන එහෙම මොනා හරි ප්‍රශ්ණයක් තියනවනම් ඕන වෙලාවක අහන්න පුළුවන් විදිහට උදව් කරන්නම්.
    මට සුභපතපු හැමෝටම හදවතින්ම ස්තුතියි මචන්ලා/ මචීලා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    හන්කොකාට ජයවේවා!!!!!!

    ලොකු අකුරෙන් ම දානවා......:):yes::D
    බොහොම ස්තුතියි සීයෙ:yes:

    මගෙ දත් සෙට් එක හදල දෙන්නකො:sorry::sorry:

    Congrats coka :P digatama gema gahapan!
    mamath podi business ekak patan aran thiyanne langadima EK dannam :)
    Thanks Raththaran ayye :) oyage thread okkoma kiyawanawa. ewalin ideas godak gaththa :) itath wada hithata hayyak awe e thread walin.
    Thank you so much! budu saranayi :)
    rep+
    thanks and good luck machan:yes::yes:
    ewa thun hathara parak kiyawapan agatama wadinna. karana wade digatama karan palayan unanduwa adu karagannathuwa. motivate wenna onnam pare yana loku benz evoque diha baluwama hari

    aaaa hankoka, mu yanawa uni eka madden boss wage car eke, kaatada adambara :P hankoka ela kolla, matath career guidance info session ekak set kala, jaya wewa !!!

    mage wahala :love:
    2 parai bola wahane campus eka athulata damme. thowa set wune senasurada. eda awulak na
    iyeth damma. dan thiyana eka full tinted nisa eliye idan athula kese wethath athule unta eliya pennewath na :rofl:
    ilaga awrudde idan aiesec ekata join ma weyan:yes::yes:
     
    Last edited:

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    දන්න කියන පොඩි එකානෙ එක සිතින්ම සුභපතනවා තව තවත් දියුණුවෙන්න කියලා. :yes::yes::yes:
    :D:D:D:D:D:D
    (ඔව් ඉතින් කට නම් ටිකක් වැඩියි තමා :frown:)

    රත්තරං අයියාටත් ස්තුතිවන්තවනවා මෙලෙස නවකයන්ට අතදීම පිළිබදව :yes::yes::yes::yes: