mama aasama sinduwak![]()
BUMP


ලස්සන සින්දුවක්..හැමෝම අහලත් ඇති..එත් අද තමයි හරි එකකට පදවැල් එක්කල මේ සින්දුව ඇහුවේ..
හන්තානට පායන හද ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න..
අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න...
හන්තානට පායන හද ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න..
ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න...........
හන්තානට පායන......
සින්දුවෙනම් ලොකු තේරුමක් තියනවා..මම දැකලත් තියනවා සමහර අය සින්දුව ගැන එක එක විචාර එහෙම ලස්සනට ලියලා දාලත් තියනවා..කොහොම උනත් අපි හැමෝටම අන්තිමේදී මේ සින්දුව තමා ගොඩක් වෙලවට කියන්න තියෙන්නේ..හැමෝටම වගේ මටත් කියන්න තියෙන්නේ මේකම තමා.. අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න..කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න..මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න...
ඔයාලගෙත් මතකට අවදිකරවන සින්දු එහෙම තියනවනම්..ඔයාලට කියන්න බැරි උන වචන එහෙම හිතේ තියේනම් සින්දුවෙන් හරි ලියල යන්න එන්න..
අදුරු වෘකයා

mageth asama sinduwa..................
AMARASIRI PIERIS+

එදා ඔබත් මමත් ඇවිද ගිය පාර දිගේ අද ඔබ තනිවමද වෙනකෙකු සමගද,කෙසේ උනත් එදා අපට මුණ ගැසුනු සියළු දෙනා අදත් මුණගැසෙනවා අති ඔබට ඒ අයට කතා කරන්න. ඔවුන් මා ගැන විමසුවොත් ඔබ කුමක් කියන්නද ඒ නිසා මා ගැන මතකය අමතක කරන්න.
ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න
මේ හිතට දුක දැනෙනා වෙලාවය්
මේ හිතට දුක හිතෙනා වෙලාවය්
මේ හිතට දුක දැනෙනා වෙලාවය්
මේ හිතට කවි හිතෙනා වෙලාවය්
විස මතක පොවා හී පහර එවා
නුඹ ගෙනෙන්නේ නිරතුරු රිදවුම්
සැර පහර වැදී හද සිදුරු වෙවි
මේ ගලන්නේ වැගිරී කවි කම්
ගැල් බරට ගෙනා දුක් කඳුළු දරා
යම් දිනයක වනමුත් මිහිදන්
දෙවි ලොවට පවා මතු සුවඳ ගෙනේ
මල් පරසතුවන් මේ රිදවුම්
දුක් උනා කියන හදට ඇහෙනවා කියලා හිතනවද?
ස්තුතිBUMP
අමරසිරි පීරිස් කියලා තියෙන හැම සින්දුවකම වගේ ඔය වගේ ගැඹුරු අර්ථ තියෙනවා,,
හුගක්ම ආස සිංදුවක් මචං![]()
........මේ හිතට දුක දැනෙනා වෙලාවය්...
දුක් උනා කියන හදට ඇහෙනවා කියලා හිතනවද?
machan ... et duka danenawa
![]()
ආදරේ බොද වෙලා යන්නේ නැහැ සහෝදරයා හරියට බැලුවොත්... ආදරේ එක තැන තියනව..මිනිස්සු බොදවෙන්නේ...

saho ...........
saho ...
mage newei machan ekai dukaදුක් වෙන්න එපා.. දෙයක් ඔබෙනම් නිතැතින්ම එය ඔබට හිමිවනු ඇත...



