හන්තානට පායන හද

Miraj1722

Member
Dec 22, 2012
447
16
0
මේ හිතට දුක දැනෙනා වෙලාවය්
මේ හිතට දුක හිතෙනා වෙලාවය්

මේ හිතට දුක දැනෙනා වෙලාවය්
මේ හිතට කවි හිතෙනා වෙලාවය්

විස මතක පොවා හී පහර එවා
නුඹ ගෙනෙන්නේ නිරතුරු රිදවුම්
සැර පහර වැදී හද සිදුරු වෙවි
මේ ගලන්නේ වැගිරී කවි කම්

ගැල් බරට ගෙනා දුක් කඳුළු දරා
යම් දිනයක වනමුත් මිහිදන්
දෙවි ලොවට පවා මතු සුවඳ ගෙනේ
මල් පරසතුවන් මේ රිදවුම්
 
Last edited:

youtube

Member
Feb 22, 2012
478
115
0
ලස්සන සින්දුවක්..හැමෝම අහලත් ඇති..එත් අද තමයි හරි එකකට පදවැල් එක්කල මේ සින්දුව ඇහුවේ..












හන්තානට පායන හද ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න..

අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න...

හන්තානට පායන හද ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න..

ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න...........

හන්තානට පායන......

සින්දුවෙනම් ලොකු තේරුමක් තියනවා..මම දැකලත් තියනවා සමහර අය සින්දුව ගැන එක එක විචාර එහෙම ලස්සනට ලියලා දාලත් තියනවා..කොහොම උනත් අපි හැමෝටම අන්තිමේදී මේ සින්දුව තමා ගොඩක් වෙලවට කියන්න තියෙන්නේ..හැමෝටම වගේ මටත් කියන්න තියෙන්නේ මේකම තමා.. අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න..කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න..මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න...

ඔයාලගෙත් මතකට අවදිකරවන සින්දු එහෙම තියනවනම්..ඔයාලට කියන්න බැරි උන වචන එහෙම හිතේ තියේනම් සින්දුවෙන් හරි ලියල යන්න එන්න..


අදුරු වෘකයා

 
Last edited:

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Hanthanata-payana-handa-chords.png
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එදා ඔබත් මමත් ඇවිද ගිය පාර දිගේ අද ඔබ තනිවමද වෙනකෙකු සමගද,කෙසේ උනත් එදා අපට මුණ ගැසුනු සියළු දෙනා අදත් මුණගැසෙනවා අති ඔබට ඒ අයට කතා කරන්න. ඔවුන් මා ගැන විමසුවොත් ඔබ කුමක් කියන්නද ඒ නිසා මා ගැන මතකය අමතක කරන්න‍.

    ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    mageth asama sinduwa..................

    අපි හැමෝගෙම...

    AMARASIRI PIERIS :):):):):):):) +

    :)

    එදා ඔබත් මමත් ඇවිද ගිය පාර දිගේ අද ඔබ තනිවමද වෙනකෙකු සමගද,කෙසේ උනත් එදා අපට මුණ ගැසුනු සියළු දෙනා අදත් මුණගැසෙනවා අති ඔබට ඒ අයට කතා කරන්න. ඔවුන් මා ගැන විමසුවොත් ඔබ කුමක් කියන්නද ඒ නිසා මා ගැන මතකය අමතක කරන්න‍.

    ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න

    හ්ම්ම්...මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.. මන් හිතන්නේ දැනටමත් දාලා ඇති...


    ආදරේ බොද වෙලා යන්නේ නැහැ සහෝදරයා හරියට බැලුවොත්... ආදරේ එක තැන තියනව..මිනිස්සු බොදවෙන්නේ...
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මේ හිතට දුක දැනෙනා වෙලාවය්
    මේ හිතට දුක හිතෙනා වෙලාවය්

    මේ හිතට දුක දැනෙනා වෙලාවය්
    මේ හිතට කවි හිතෙනා වෙලාවය්

    විස මතක පොවා හී පහර එවා
    නුඹ ගෙනෙන්නේ නිරතුරු රිදවුම්
    සැර පහර වැදී හද සිදුරු වෙවි
    මේ ගලන්නේ වැගිරී කවි කම්

    ගැල් බරට ගෙනා දුක් කඳුළු දරා
    යම් දිනයක වනමුත් මිහිදන්
    දෙවි ලොවට පවා මතු සුවඳ ගෙනේ
    මල් පරසතුවන් මේ රිදවුම්

    මේ හිතට දුක දැනෙනා වෙලාවය්...

    දුක් උනා කියන හදට ඇහෙනවා කියලා හිතනවද?
    ස්තුති

    අමරසිරි පීරිස් කියලා තියෙන හැම සින්දුවකම වගේ ඔය වගේ ගැඹුරු අර්ථ තියෙනවා,,
    හුගක්ම ආස සිංදුවක් මචං :yes:

    එකනම් ඇත්ත සහෝදරයා.. අපි සතුටින් ඉන්න වෙලවට අපි සින්දු වල තාලේ රසවිදිනවා..එත් අපි දුකින් ඉන්න වෙලවට සිංදුවල පදවැල් වල තේරුම දැනගන්නවා...
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    ආදරේ බොද වෙලා යන්නේ නැහැ සහෝදරයා හරියට බැලුවොත්... ආදරේ එක තැන තියනව..මිනිස්සු බොදවෙන්නේ...
    :yes::yes:saho ...