~හන්තානට පායන හද~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ස්තූතියි සහෝදරයා මේකට
මෙච්චර මගෙ ජීවිතේට සමීප ගීතයක් තියෙනවා කියලා මන් දැනන් හිටියෙ නෑ
 
nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ස්තූතියි සහෝදරයා මේකට
    මෙච්චර මගෙ ජීවිතේට සමීප ගීතයක් තියෙනවා කියලා මන් දැනන් හිටියෙ නෑ

    එහෙමද මචෝ?? අදහන්න වටින කෙනෙක් නෙ උබ :)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එහෙමද මචෝ?? අදහන්න වටින කෙනෙක් නෙ උබ :)

    මට තියෙන්නෙ පේරාදෙනිය නෙවෙයි මචන්
    රුහුණ..ලගදිම මටත් "මා ගැන මතකය ගුලි කර නිල්වලා ගගට දමන්න " කියලා කියන්න වෙන්නේ :dull:
     
    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    මෙහෙමත් අය මේ ලෝකෙ ඉන්නවද ? බොහොම ස්තූතියි මිත්‍රයා :)
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    මට තියෙන්නෙ පේරාදෙනිය නෙවෙයි මචන්
    රුහුණ..ලගදිම මටත් "මා ගැන මතකය ගුලි කර නිල්වලා ගගට දමන්න " කියලා කියන්න වෙන්නේ :dull:
    :(:(:(:(
    මෙහෙමත් අය මේ ලෝකෙ ඉන්නවද ? බොහොම ස්තූතියි මිත්‍රයා :)

    අනිවාර්යයෙන්... :)
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    elakiri a.............
    11.gif