ස්තූතියි සහෝදරයා මේකට
මෙච්චර මගෙ ජීවිතේට සමීප ගීතයක් තියෙනවා කියලා මන් දැනන් හිටියෙ නෑ

හොඳ ත්රෙඩ් එකක් දැම්මත් ඇති.....
ස්තූතියි...

bump
nice
math asama sinduwak![]()
pattaa :X:X

එහෙමද මචෝ?? අදහන්න වටින කෙනෙක් නෙ උබ![]()

මට තියෙන්නෙ පේරාදෙනිය නෙවෙයි මචන්
රුහුණ..ලගදිම මටත් "මා ගැන මතකය ගුලි කර නිල්වලා ගගට දමන්න " කියලා කියන්න වෙන්නේ![]()




මෙහෙමත් අය මේ ලෝකෙ ඉන්නවද ? බොහොම ස්තූතියි මිත්රයා![]()
