හන්තානට_පායන_සඳ
හන්තානට පායන සඳ පන්නිපිටියටත් පායනවා බන්
ඔබ ගැන මතකය ගුලි කර දමන්නට
මහවැලි ගඟක් නැත මෙහෙ නම් හොයන්නට
හංදියෙ pub එකෙන් ගත් ගල් බාගෙකට
සැන්ඩි කරමි මතකය මත් ගඟුලකට
- ගැබා
හන්තානට පායන සඳ පන්නිපිටියටත් පායනවා බන්
ඔබ ගැන මතකය ගුලි කර දමන්නට
මහවැලි ගඟක් නැත මෙහෙ නම් හොයන්නට
හංදියෙ pub එකෙන් ගත් ගල් බාගෙකට
සැන්ඩි කරමි මතකය මත් ගඟුලකට
- ගැබා

