එකකට පසුව අනෙක අසන්න..........
වියෝව මිිහිරි රිදවුමක් කියල දැනෙනවා.... සිගරට්ටුවක් දල්වගෙන හීනියට සප්පායම් වෙලා ඈතින් පේන කන්දක් දිහා බලාගෙන ඒ රිදවුම විඳිනවා කියන්නෙත් සතුටක්.... අයියා ඔයා නුවර ඒ වගේ හැන්දෑවක තනිවෙලා තියෙනවද..? ෂුවර් එකටම ඔයාට නම් දහසක් පදවැල් ගොතන්න පුලූවන්වෙයි....

දවසක අවංකව ආදරය නොකළ කෙනෙකුට ඇයෙගෙන් සමුගෙන වසර ගණනාවක් ගියාට පස්සේ ඇය ගැන වියෝ දුකක් ඇතිවෙන්නේ ඇයි...? 


