හන්තාන සරදම් නොකරන්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එකකට පසුව අනෙක අසන්න..........

    වියෝව මිිහිරි රිදවුමක් කියල දැනෙනවා.... සිගරට්ටුවක් දල්වගෙන හීනියට සප්පායම් වෙලා ඈතින් පේන කන්දක් දිහා බලාගෙන ඒ රිදවුම විඳිනවා කියන්නෙත් සතුටක්.... අයියා ඔයා නුවර ඒ වගේ හැන්දෑවක තනිවෙලා තියෙනවද..? ෂුවර් එකටම ඔයාට නම් දහසක් පදවැල් ගොතන්න පුලූවන්වෙයි.... :yes::yes: දවසක අවංකව ආදරය නොකළ කෙනෙකුට ඇයෙගෙන් සමුගෙන වසර ගණනාවක් ගියාට පස්සේ ඇය ගැන වියෝ දුකක් ඇතිවෙන්නේ ඇයි...? :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වියෝව මිිහිරි රිදවුමක් කියල දැනෙනවා.... සිගරට්ටුවක් දල්වගෙන හීනියට සප්පායම් වෙලා ඈතින් පේන කන්දක් දිහා බලාගෙන ඒ රිදවුම විඳිනවා කියන්නෙත් සතුටක්.... අයියා ඔයා නුවර ඒ වගේ හැන්දෑවක තනිවෙලා තියෙනවද..? ෂුවර් එකටම ඔයාට නම් දහසක් පදවැල් ගොතන්න පුලූවන්වෙයි.... :yes::yes: දවසක අවංකව ආදරය නොකළ කෙනෙකුට ඇයෙගෙන් සමුගෙන වසර ගණනාවක් ගියාට පස්සේ ඇය ගැන වියෝ දුකක් ඇතිවෙන්නේ ඇයි...? :oo:
    අනන්තවත්.....
    දහසක් නෙවෙයි, ලක්ෂ ගානක් පදවැල් ගොතල ඇති හිතින්....
    ඒවා අකුරු කරලත් ඇති.....

    මෙන්න මේ වගේ.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1622406

    :sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනන්තවත්.....
    දහසක් නෙවෙයි, ලක්ෂ ගානක් පදවැල් ගොතල ඇති හිතින්....
    ඒවා අකුරු කරලත් ඇති.....

    මෙන්න මේ වගේ.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1622406

    :sorry:

    [FONT=&quot]හදවත ම නොඉල්ලමි අසාධාරණ ලෙසින්
    තිතක් වැනි පොඩි ඉඩක සිටින්නම් සැ
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]ඟ[/FONT]විලා
    සුසුමකට සසළ වන[FONT=&quot] - [/FONT]පිණි බිඳෙන් කිති කැවෙන
    තරුවකින් එළිය වන[FONT=&quot] [/FONT]පුංචි ඉඩ සුන්දරයි!!!

    [/FONT]
    [FONT=&quot]:love::love::love:[FONT=&quot] :yes::yes:[/FONT][/FONT]
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    කිඹුල අයියෙ සින්දුව කොහෙන්ද හොයා ගත්තෙ?