හන්දියෙ උන්ට මොකද උනේ..

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    100% ඇත්ත..
    කන්න ඕන වුනාම කබරගොයි තලගොයි වෙනවා
    කලකදි වහ කලකදි රහ වෙනවා
    ඉඹින්න බැරි අත් කපනවා...කකුල් එක්කම
    උන් රඟනවා අපි අදිනවා( ගොනාට...හැම වෙලේම ඇදගෙන ඉන්නේ)

    අනිවා කවුරු දිනුවත් උන් දිනුම් උන්ට කත් අදින අපි...
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඔව්....මිනිස්සු සමහරවෙලාවට ගොනාට ඇදගන්නවා..

    කවුද හරි කවුද වැරදි බලන්නේ නැතුවම.....

    බොහෝමත්ම අපූරු නිර්මාණයක් අයියෙ.....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔව්....මිනිස්සු සමහරවෙලාවට ගොනාට ඇදගන්නවා..

    කවුද හරි කවුද වැරදි බලන්නේ නැතුවම.....

    බොහෝමත්ම අපූරු නිර්මාණයක් අයියෙ.....

    thanksss නංගා
    ඔයා ආපහු ආපු එක ගැන ගොඩාක් සතුටුයි....:):):):):):):)කට්ටියම මේ ටිකෙ හිටියෙ මාර upset එකේ ඔයා දකින්න ඇතිනේ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'අපූරු' නිර්මාණයක්
    අර්තවත් වගේම කාලෝචිතයි..... කාට කාටත් දෙපාරක් හිතන්න දෙයක් ඉතුරු කල නිර්මාණයක්
    මගේ සුභ පැතුම්.......දිගටම ලියන්න