අමන්ද ලෝචනා එක්ක පැනල ගියා කියලා දැන ගත්හම එයාලගේ අම්මල ගොඩක් දුක් උනා...තාත්තා නම් දුකෙන් වගේම පුදුම කේන්තියකින් හිටියේ ... අමන්ද යි ලෝචනා යි බොහොම සතුටින් හිටියා ...නමුත් ඒ සතුට වැඩි කල් තිබුනේ නැහැ ...අමන්ධ හදිසි අනතුරකින් නැති උනා ...ලෝචනා ගොඩක් අසරණ උනා ...ලෝචනට කරන්න දෙයක් නැතුව අන්තිමටම ආයෙත් ආවේ එයාගේ අම්මල ගාවටම යි .ටික කාලයක් යනකොට ලෝචනට ළමයෙක් ලැබුනා ...ලෝචනා තවත් අසරණ උනා ...අන්තිමට ලෝචනා තීරණය කලා කොළඹ garment රස්සාවකට යන්න ..ඒ රස්සාව දුක් විදලා මහන්සි වෙලා කලත් ලැබුණු මුදලින් ලෝචනට paula nadathu කරන්න අමාරු උනා ...පස්සේ ලෝචනා රට යන්න හැදුව ...ලෝචනගේ මුළු දෛවයම වෙනස් උනේ නතාෂා නිසා ...නතාෂා ත් නතර වෙලා හිටියේ ලෝචනා නතර වෙලා හිටපු බොඩිමේමයි . නතාෂා වඩා කරන තැනට ලොචනටත් එන්න කිඋව ...කොළඹ ගෙන්දගම පොලව නුහුරු ලෝචනා නතාෂාගේ ඉල්ලීමට එකග උනා ...අන්තිමට ලෝචනා නතර උනේ කැරෝකේ එකක ...ලෝචනට තිබුනේ කැරෝකේ ඒකට එන customers ලට කොහොම හරි වැඩියෙන් පොවන්න ...වැඩියෙන් පොවන තරමට ලැබෙන කොමිස් එකත් වැඩි උනා ...මුලින්ම අකමැති උනත් නතාෂා ගේ වචන වලට එකග වෙලා ලෝචනා කැරෝකේ එකක වැඩට ගියා ...අතට හොද ගානක් ලැබෙන නිසා ලෝචනත් මේ ජොබ් ඒකට හුරු උනා ...කැරෝකේ ඒකට හැමදාම එන customer කෙනෙක් හිටියා .... එයා අමල් ...අමල් හැමදාම කැරෝකේ ඒකට ආවේ බොන්න ..ලොචන්ත් එක්කත් කතා කරන්න අමතක කලේ නැහැ ... ලෝචනා අම්ලව දැක්කේ බොහොම වැදගත් මහතයෙක් විදියට ...පෙනුමෙන් මැදි වයසේ හිටපු අමල් හා ලෝචනා හිතවත් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ ...අමල් ලෝචනගේ කතාව අහල ගොඩක් දුක් උනා...මෙචර ඉගෙන ගෙන මේවගේ තැනක වඩා කරන එක ගැන තවත් ගොඩක් දුක් උනා...අමල් පොරෝඋන්දු උනා ලෝචනට එයා අදුරන company 1n ජොබ් එකක් හොයල දෙන්නම් කියලා...ලොචනටත් ගොඩක් සතුටුයි ...




හික්zz,... මෙන්න තවත් එකෙක්,..
අමල්

මේකේ තව තුන් දෙනෙක්වත් ඉන්නවා ශුවර්,..
ෂෝයි කතාව..
මේ ඔයා මේක කොහෙන් බලාගෙනද ලියන්නේ.
මමත් මේ වගේම එකක් ලිව්වා.පොඩි කාලේ..
ඉතින් ඉතින් ඊට පස්සේ..
ස්පයිඩර් මෑනුයි සුපර් මාණුයි හොරු ටික අල්ල ගත්තෙයි.
මේ...රු 15 ට කොච්චර දෙනවද?