හන්සිගේ කුලුදුල් නව කතාව ...(ආදරණිය ලෝචනා )

ආදරණිය ලෝචනා
පිටු 328
මිල රු.22.70යි

කතෘ - අංජබජල්_හංසි

avatar359274_2.gif
 
amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඔව් ඔබ මේ එකතුවි සිටින්නේ යුගයේ ප්‍රේම නවකතා කරු සුජීව ප්‍රසන්න ආරච්චිගේ බිරිද වන හන්සි ආරච්චිගේ..කුලුදුල් නවකතාවයි........දෙන්න ලමයිනේ උඩ පෑනලා බ්ම්ප් එකක්...;):cool:

    uda paninna gihin thawa tiken oluwa wadinawa ban fan eke:rolleyes::baffled:
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    එහෙනම් ලෝචනා හෙට මම කියපු තැනට එන්න ...මම ඔයාව එක්කගෙන යන්නම් ඒ company එකට ...එතන බොස් මගේ යාලුවෙක් ..එක නිසා ඔයාට ජොබ් එක sure ...
    අනේ kochara ලොකු දෙයක්ද අමල් .... ඔයා මට කලේ ලොකු udauuwak ...මම මේක කවදාවත් අමතක කරන්නේ නැහැ අමල් ... මම මේ ජොබ් එක කලෙත් කැමැත්තකින් නෙමෙඉ... මහ රැට අරක්කු බොන මිනිස්සුත් එක්ක වැඩ කරන්න ගියාම එපා වෙනවා ....මල වදේ.. :-(
    මේකෙන් අටට වැඩි පුර සල්ලි ලැබුන නිසයි මෙහෙමවට් මම ජොබ් එක කලේ ....මේ හම්බ වෙන සල්ලි වලින් එපාය අමල් මම ගෙදරටත් වියදම් කරන්න ඕනේ .....

    එහෙනම් අමල් මම දැන් යන්නම් ...මම හෙට උදේ 8 වෙනකොට ඔයා කියපු තැනට එන්නම් ....
    මම ඔයාව බෝඩිම ගාවට ගෙනිහින් දාන්නද ලෝචනා ... මගේ car එකේම ගියාම ඔයාට ලේසිනෙ ...
    අනේ tnx .....මම මේ ටික දුර bus එකේ යන්නම්...අනික මට මගේ යාලුවෙක් meet වෙන්නත් තියෙනවා...
    එහෙනම් පරිස්සමින් යන්න ලෝචනා ....
    ok අමල් aiye ....ඔයත් පරිස්සමින් යන්න ...

    අමල් කලේ කොළඹ ලොකු companiyaka විධායක ශ්‍රේණියේ ජොබ් එකක් ...අමල් නිතරම ලෝචනා වැඩ කරන කැරෝකේ එකට ආපු customer කෙනෙක් ...ඒ මාර්ගයෙන් තමයි ලෝචනා එක්ක මෙචර හිතවත් කමක් ඇති උනේ ...ඒ හිතවත්කම නිසාම ලෝචනා තමන්ගේ ජිවිතයේ ගොඩක් දේවල් අමල් එක්ක කිඋව....ලොචනගේ ඒ දුක්බර කතාව අහගෙන හිටිය අමල් පොරොන්දු උනා ලෝචනට හොද ජොබ් එකක් හොයල දෙන්න...ලොචනත් අමල් ගැන ලොකු විශ්වසෙකින් හිටියේ ...

    ලෝචනටත් දැන් හරිම සතුටුයි ...බෝඩිමට ගිය ගමන් wash එකක් දාගෙන තමන්ගේ දුක්බර attitaya මතක් කර කර හිටියා...අමන්ද ට මේවගේ විපතක් නොඋනනම් තමන් කොචර සතුටින් ඉන්නවද කියල හිතුන වාර අනන්තයි ...එත් මොනවා කරන්නද ...මේක මගේ දෛවයේ ලැබීම වෙන්නැති කියල ඒ හැම පාරකම ලෝචනා හිත හදා gatta ....

    ටොක්..ටොක්..ටොක්...

    kaudo දොරට තඩි බාන සද්දේ ඇහිල්ල ලෝචනා තමන්ගේ පියවි ලෝකෙට ආවේ...

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand

    මොන තුනද.. ෂොට් එකටම 25, 30 හැව්
    හී හී.. බලන් ගියාම මේකේ කතා නායිකාව පට්ට බඩුවක්නේ, සුජීව ප්‍රසන්නආරච්චි එහෙම මේක දැක්කොත් පුක හපාගෙන මැරෙනවා
    :lol:

    :lol::lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    එහෙනම් ලෝචනා හෙට මම කියපු තැනට එන්න ...මම ඔයාව එක්කගෙන යන්නම් ඒ company එකට ...එතන බොස් මගේ යාලුවෙක් ..එක නිසා ඔයාට ජොබ් එක sure ...
    අනේ kochara ලොකු දෙයක්ද අමල් .... ඔයා මට කලේ ලොකු udauuwak ...මම මේක කවදාවත් අමතක කරන්නේ නැහැ අමල් ... මම මේ ජොබ් එක කලෙත් කැමැත්තකින් නෙමෙඉ... මහ රැට අරක්කු බොන මිනිස්සුත් එක්ක වැඩ කරන්න ගියාම එපා වෙනවා ....මල වදේ.. :-(
    මේකෙන් අටට වැඩි පුර සල්ලි ලැබුන නිසයි මෙහෙමවට් මම ජොබ් එක කලේ ....මේ හම්බ වෙන සල්ලි වලින් එපාය අමල් මම ගෙදරටත් වියදම් කරන්න ඕනේ .....

    එහෙනම් අමල් මම දැන් යන්නම් ...මම හෙට උදේ 8 වෙනකොට ඔයා කියපු තැනට එන්නම් ....
    මම ඔයාව බෝඩිම ගාවට ගෙනිහින් දාන්නද ලෝචනා ... මගේ car එකේම ගියාම ඔයාට ලේසිනෙ ...
    අනේ tnx .....මම මේ ටික දුර bus එකේ යන්නම්...අනික මට මගේ යාලුවෙක් meet වෙන්නත් තියෙනවා...
    එහෙනම් පරිස්සමින් යන්න ලෝචනා ....
    ok අමල් aiye ....ඔයත් පරිස්සමින් යන්න ...

    අමල් කලේ කොළඹ ලොකු companiyaka විධායක ශ්‍රේණියේ ජොබ් එකක් ...අමල් නිතරම ලෝචනා වැඩ කරන කැරෝකේ එකට ආපු customer කෙනෙක් ...ඒ මාර්ගයෙන් තමයි ලෝචනා එක්ක මෙචර හිතවත් කමක් ඇති උනේ ...ඒ හිතවත්කම නිසාම ලෝචනා තමන්ගේ ජිවිතයේ ගොඩක් දේවල් අමල් එක්ක කිඋව....ලොචනගේ ඒ දුක්බර කතාව අහගෙන හිටිය අමල් පොරොන්දු උනා ලෝචනට හොද ජොබ් එකක් හොයල දෙන්න...ලොචනත් අමල් ගැන ලොකු විශ්වසෙකින් හිටියේ ...

    ලෝචනටත් දැන් හරිම සතුටුයි ...බෝඩිමට ගිය ගමන් wash එකක් දාගෙන තමන්ගේ දුක්බර attitaya මතක් කර කර හිටියා...අමන්ද ට මේවගේ විපතක් නොඋනනම් තමන් කොචර සතුටින් ඉන්නවද කියල හිතුන වාර අනන්තයි ...එත් මොනවා කරන්නද ...මේක මගේ දෛවයේ ලැබීම වෙන්නැති කියල ඒ හැම පාරකම ලෝචනා හිත හදා gatta ....

    ටොක්..ටොක්..ටොක්...

    kaudo දොරට තඩි බාන සද්දේ ඇහිල්ල ලෝචනා තමන්ගේ පියවි ලෝකෙට ආවේ...

    style eka wenas karala