හන්සිගේ කුලුදුල් නව කතාව ...(ආදරණිය ලෝචනා )

එන්න ගන්න,..

ආදරණිය ලෝචනා
පිටු 328
මිල රු.22.70යි

කතෘ - අංජබජල්_හංසි

avatar359274_2.gif
 
angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
සිල්වියා මැඩම් ලෝචනා ව කාමරේකට අරගෙන ගියා ...
මේක තමයි sir ගේ office රූම් එක... තව ටිකකින් sir ඒවි ..ලෝචනා එතකන් වැඩි වෙලා ඉන්නකෝ..
හොදයි මැඩම් ...
සිල්වියා මැඩම් මහා haiyen දොර වහ ගෙන එලියට ගියා ....කරේ ඇතුලට යනකොටයි ලෝචනා දැක්කේ එතන ඇදක් තියෙනවා කියලා ...ලෝචනා ලොකු බයක් දැනුනා ...ලෝචනා කාමරේ දොර අරින්න හැදුවත් ඒක lock කරලා...ලොකු අනතුරක් සේයාවක් ලෝචානට ඉවෙන් වගේ දැනුනා ...
වැඩි වෙලාවක් ගියේ නෑ sir කාමරේට ආවා...
හලෝ ලෝචනා ...
ඒ කට හඩින් ලෝචනා තිගැස්සිලා ගියා ...සිර මහා අමුතු විදියට හිනා වේවි ලෝචනා ලගටම ආවා...
ලෝචනා sir ව පෙරලගෙන දුවන්න හැදුවත් ඒක ගගට කපපු ඉනි වගේ උනා ...sir එක්ක පොර බැදුවා...
එත් ඒ අවාසනාවන්ත හෝරාවේදී ...නපුරු කොටියෙක්ට අහු උන මුව පොඋවෙක් වගේ ...sir ගේ අසාවන් වලට ලෝචනා බිලි උනා ...
තමන් තවත් වරක් අමාරුවේ වැටිලා කියලා ලෝචනා ට දැනෙන කොට වෙන්න ඕනි දේ වෙලා ඉවරයි ....
ලෝචනා පැය ගානක් වැලහින්නක් වගේ ඇඩුව ...
එත් කදුළු වලට උණු වෙන රටක් තිබුන කෙනෙක් එතන හිටියේ නැහැ ...ඒ මුසල රාත්‍රියේදී තවත් නරුමයන් කීප දෙනෙක්ගේ මන දොළ සපුරන්න උනා ලෝචනා ට ...

අඩන්න එපා ලෝචනා ...
හුරු පුරුදු කටහඩක් නිසා ලෝචනා ඔලුව උස්සල බැලුවා ...
නතාෂා උඹ ....
එහෙනම් උඹත් මේවට හඋල් ...උඹ මාව kawa ... මගේ මුළු ජීවිතේම විනාශ කලා ...තොට හොදක් වෙන්නේ නැහැ ...
ලෝචනා නතාෂාගේ ඔලුවට ගහමින් කෑ මොර දුන්නා ..
ටික වෙලාවකින් නතාෂාගේ වචන වලට ලෝචනා ඇහුන්කන් දෙන්න ගත..
ඔහොම තමයි ...මෙතැනට එන ගොඩක් ළමයි මුල් දවසේ ගොඩක් අඩනවා ....එත් ටික දවසක් යනකොට ඕව ඉබේම හරි යනවා...
මටත් උනේ උඹට වෙච දේම තමයි ...

ai මට මුලින් මේවා කිඋවේ nathe ...එහෙනම් මම මෙහෙම අමාරුවේ වැටෙන්නේ නැනේ..

මට උඹ ගැන දුකයි බන්...එත් මම කියලා මොනවා කරන්නද ...උඹව මේකෙන් බේර ගන්න මටත් උවමනාව තිබ්බ...එත් අපි සිල්වියා මැඩම් ගේ රුකඩ වගෙඉ ...එයා කියපු එක නොකලොත් මම ගෙදර ගිහින් හමාරයි ...මට සමා වෙයන් ලෝචනා ...මමත් උඹ වගේම අසරණ කෙල්ලෙක් බන් ...මට කියලා කරන්න දෙයක් නෑ ....
 
sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කලන Unity Plaza එකට ගිහින් බත් පැකට් දෙකක් අරගෙන ආවා.
    අනුත්තරා බත් පැකට් දෙකෙන් එකක් අරගෙන මේසෙ උඩින් තියලා දිග හැරියා
    බත් එකේ පරිප්පුයි මඤ්ඥොක්ක කොළයි පොළොස් ඇඹුලකුයි තිබුණා.අනුත්තරා බත් කන්න පටන් ගත්තා..කලනත් බත් එක දිග ඇරන් කන්න පටන් ගත්තා

    අනුත්තරා- මොන මල ජරාවක් ගෙනල්ලද මන්දා..මෙලෝ යකෙකුට කටේ තියන්න බෑ.. කොහෙන්ද මේ බත් පාර්සල් ගත්තෙ
    කළන-ඇයි බබා අර Unity Plaza එකේ තියන ටෝනර් රීපිල් කරන කඩෙන්
    අනුත්තරා-ආය ඒකෙන් ගන්න එපා..උඩ තට්ටුවෙ තියන Computer Parts තියන කඩේකින් ගේන්න
     
    :angry: පොඩි උං එහෙම මේ කෑල්ල බලලා අහු වෙන්නේ නෑ,..
    :baffled: මමත් මේ ගෙදරට හොරෙං බැලුවේ,..
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    කලන Unity Plaza එකට ගිහින් බත් පැකට් දෙකක් අරගෙන ආවා.
    අනුත්තරා බත් පැකට් දෙකෙන් එකක් අරගෙන මේසෙ උඩින් තියලා දිග හැරියා
    බත් එකේ පරිප්පුයි මඤ්ඥොක්ක කොළයි පොළොස් ඇඹුලකුයි තිබුණා.අනුත්තරා බත් කන්න පටන් ගත්තා..කලනත් බත් එක දිග ඇරන් කන්න පටන් ගත්තා

    අනුත්තරා- මොන මල ජරාවක් ගෙනල්ලද මන්දා..මෙලෝ යකෙකුට කටේ තියන්න බෑ.. කොහෙන්ද මේ බත් පාර්සල් ගත්තෙ
    කළන-ඇයි බබා අර Unity Plaza එකේ තියන ටෝනර් රීපිල් කරන කඩෙන්
    අනුත්තරා-ආය ඒකෙන් ගන්න එපා..උඩ තට්ටුවෙ තියන Computer Parts තියන කඩේකින් ගේන්න

    mage tread eke mokada tawa kata danne..oya wenama danna..:angry::angry::angry::angry::angry:
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ලෝචනා ඒ ජරා ජිවිතයට ටික දවසකින්ම හුරු උනා...මාස 2 , 3 ට සැරයක් ගෙදර ගිහින් තමන්ගේ අම්මවයි චුටි දුවවයි බලන්න අමතක කලේ නැහැ ...
    ගෙදර වියදමට මාසයක් ගැනේ අම්මට සල්ලි yauwa .චුටි දුවගේ ඔක්කොම වැඩ කලේ ලෝචනගේ අම්මා ..
    කොචර සල්ලි හම්බ උනත් ලෝචානට සැනසීමක් තිබුනේ නැහැ ...කවද හරි තමන් කරන ජොබ් එක ගමේ කට්ටිය දැන ගතහොත් කියන සිතුවිල්ල නිතරම ආවා...තමන්ගේ අම්මා මේ දේ දැන gathot ...එහෙනම් මම කොහොමද අම්මගේ මුනවත් බලන්නේ ...ලෝචනගේ ඇස වලට කදුළු ඉනුවේ නිරායාසයෙන්මයි ...අනේ මම වගේ pau කාරියක් ...

    මොකද බන් හැම තිස්සෙම මුණ එල්ලගෙන ඉන්නේ ...ඕන වෙලාවක බැලුවොත් කල්පනා කරනවා ...නැත්නම් අඩනවා...
    මට ගෙදර මතක් උනා නතාෂා ...මේ දේවල් දැනගතොට් මොනවා වේවිද ...අම්මා මාව ගෙදරිනුත් elawawi ...
    ඕව ගැන හිතන්න එපා බන් ... අපි දැන් මේ නරා වලට වැටිලා ඉවරයි ...මේකෙන් ගොඩ ඒමක් නෑ බන් ආයේ කවදාවත් ...
    අනේ මන්ද නතාෂා ...මම මහා pau කාරියක් බන් ...
    හා..හා...ඔය ගැන පස්සේ කතා කරමු ... දැන් මුණ සෝදාගෙන පලයන් ...customer කෙනෙක් ඇවිත් උඹවම හොයාගෙන ...
    මොන කරුමයක්ද බන් ...මේකට එන හැම එකටම මාවද ඕනි වෙලා තියෙන්නේ...මෙචර කෙල්ලෝ ඉන්දැද්දී ...අපිත් හැදිලා තියෙන්නේ ලේ මස් වලින් නේ ...

    හෙහෙ..මට තේරෙනවා බන් ..උඹට සේරම එපා වෙලා තියෙන්නේ ...උඹ මෙතැනට ලගදිනේ ආවේ...අනික උඹ හැඩ නිසා උඹට ඉල්ලුමත් වැඩි ...උඹ නිකන් නිලියක් වගේනේ ...ඉතින් එන එඋන් පිස්සුවෙන් වගේ ඉල්ලනේ උඹවම යි ...මෙතැන වැඩ කරන අනිත් කෙල්ලොන්ට උඹත් එක්ක ජෙල ..target cover කර ගන්න බැරුව ..

    අනේ මේ මගෙන් කුණු හරුප නොඅහා පල යන්න ..

    හරි හරි කේන්ති ගන්න එපා බන් ...මම කිඋවේ ඇත්ත ..උඹ හරි hadai බන් ..
    එකේම තමයි බන් මට හෙනේට හිටියේ ..
    හරි..හරි ..කතා ඇති ...දැන් ඉක්මනට පලයන්...customer බලාගෙන ඇති ...